අපිට සති දෙකකට කලින් මුහුන දෙන්න වෙච්ච හරිම පිලිකුල් අත්දැකීමක්,!!
හොටෙල් වල ඉන්නකොට හැමෝම අවධානෙන් පරිස්සමෙන්
මම,මගෙ Gf එක්ක ඩුබායි වල ඉදල Vacation එකට නිදහසේ ඉන්න කියල හිතාගෙන බදුල්ලෙ ඇවිදින්න යනගමන් Facebook එකේ දාල තිබ්බ පෝස්ට් එකකින් දැකල අපි ඇල්ල Lodge එකක් Book කරගත්ත.( group වල page...