S23U එකට charger එකක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo

    Xiaomi Mi 55W GaN Travel Charger එකෙන් charge කරාට කමක් නැද්ද? නැත්තන් original Samsung 45W එකක් ගන්න එකද හොඳ?

    Mi එක 5500/-
    Samsung එක 9500/-

    Xiaomi-Mi-55W-GaN-Travel-Charger-Sri-Lanka-SimplyTek_610x_crop_center.jpg
    Samsung-45W-Type-C-Travel-Adapter-SimplyTek-LK-1_610x_crop_center.jpg
     
    Last edited:

    Hagrid

    Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    0755 933 733 cl ekak dipan original baseus brand eken dennam oita aduwen wtsup msg ekak dapan 4tos dannam
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    අවුලක් නැහැ බන්. 45w තමා ඔය පෝන් එක උපරිම ගන්නේ. එ්කට ඉතින් චාර්චර් එකක් එක්ක communication එකක් යන්න ඕනේ. එක නොවුනොත් 5w වලින් චාර්ච් වෙයි. Protocol වෙනස් නැත්නම් අවුලක් නැහැ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    phone battery eka 45W nan, charger eka 45W hari ita adu ehekin hari charge karanna
    55W epa

    mokak hari decent brand ekak ganna
    originalma nan hoday
    වැඩිය දුන්නට අවුලක් නෑ කියලා තමයි අහලා තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    baseus එකක් ගන්න. මාත් S23U එකට පාවිච්චි කරන්නේ baseus 65W එකක්. watt ගාන 45ta වැඩියි කියලා අවුල් වෙන්නේ නෑ. මොකද phone එකට ඕනි ගාන විතරයි ගන්නේ චාජරෙන් කොච්චර දෙන්න පුළුවන් උනත්. අනික ගොඩක් 45w charger වල superfast charging විතරයි support. 2.0 එක support නැහැ. මම දැන් අවුරුද්දකට වැඩිය පාවිච්චි කරනවා කිසි ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩිය දුන්නට අවුලක් නෑ කියලා තමයි අහලා තියෙන්නේ

    ඒ වගේ නේද

    කොහෙද දැක්ක බන් ස්ලොව් චාජින් බැටරි හෙල්ත් එකට හොදයි කියල :sorry:

    වැඩිය දුන්නට අවුලක් නෑ කියලා තමයි අහලා තියෙන්නේ

    යා යා
    මම නැට්ට පාගගෙන
    ------ Post added on Jul 24, 2024 at 8:36 PM
     
    • Like
    Reactions: Amew

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    baseus එකක් ගන්න. මාත් S23U එකට පාවිච්චි කරන්නේ baseus 65W එකක්. watt ගාන 45ta වැඩියි කියලා අවුල් වෙන්නේ නෑ. මොකද phone එකට ඕනි ගාන විතරයි ගන්නේ චාජරෙන් කොච්චර දෙන්න පුළුවන් උනත්. අනික ගොඩක් 45w charger වල superfast charging විතරයි support. 2.0 එක support නැහැ. මම දැන් අවුරුද්දකට වැඩිය පාවිච්චි කරනවා කිසි ප්‍රශ්නයක් නෑ
    s23u eka super fast charge wenawada beaseus eken? :rolleyes: 0-50% kochara wela yanawada
    කොහෙද දැක්ක බන් ස්ලොව් චාජින් බැටරි හෙල්ත් එකට හොදයි කියල :sorry:

    slow charge hodai thamai battry ekata.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කොහෙද දැක්ක බන් ස්ලොව් චාජින් බැටරි හෙල්ත් එකට හොදයි කියල :sorry:
    fast charging වෙනකොට Phone එක නම් රත් වෙනවා. ඒකේ බලපෑමක් තියනවද දන්නේ නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    fast charging වෙනකොට Phone එක නම් රත් වෙනවා. ඒකේ බලපෑමක් තියනවද දන්නේ නෑ.
    battry rath wenawa kynne lifespan adu wenawa. puluwan tharam fast charging off karala thiynna. hadissiyakdi witharak on krnna.
     
    • Love
    Reactions: Amew

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    fast charging වෙනකොට Phone එක නම් රත් වෙනවා. ඒකේ බලපෑමක් තියන
    ehema lokuwata rath wenne nam na mage phone eka nam

    s23u eka super fast charge wenawada beaseus eken? :rolleyes: 0-50% kochara wela yanawada

    slow charge hodai thamai battry ekata.
    ow ow. full charge wenawa 1 hour 5 minutes walin wage. connect karapu gaman super fast charing 2.0 kiyala indicate wenawa.

    slow charging hondai thamai. habai okkoma compatible charger ekak aran thiyaganna eka hondai. oninwena welawal.thiyenawa. anika mama modes and routines walin hadagena thiyenne 95% walin battery charge wena eka nawathinna. 100% charge karana ekath honda nane.

    modes and routines ekenma mama shortcut keys program karala thiyenne fast charging on off karanna. mage volume up eka double click karama fast charging on wenawa. voulme down eka double click karama fast charging off wenawa.

    e wage oka hadagaththama hari. oni wena welawal thiyenawane dast charging. nathnam mona ahawal ekakatada phone ekata owa dala ewanne
    ------ Post added on Jul 25, 2024 at 6:18 AM