තොපෙ ලයිසොන් ආවද කලු මිට්ටෝ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,936
    16,956
    113
    Colombo
    2023/12 දාපු ලයිසොන් එක අද තැපෑලෙන් ආවා මගෙ කලුවෝ :yes:
    දැන් සල්ලි තියෙනව වගේ card ගේන්න :love: හාමුගෙ වැඩ තමයි ඉතින් :love::yes:
    ලපය ආවොත් ආයෙ card නෑ ඔන්න.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ලර්නර්ස් එකේ කපිල අයියා කිව්වා රට යන අයට විතරක් ඉක්මනට අරන් දෙන්නම් සල්ලි වියදම් වෙනවා කිව්වා.මන් මේ දෙසැම්බර් වෙද්දි ආවේ නැති වුනොත් සල්ලි දීලා කරගන්නවා.මන් ට්‍රෑල් පෙන්නුවෙ ජුනි ද කොහෙද.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ලර්නර්ස් එකේ කපිල අයියා කිව්වා රට යන අයට විතරක් ඉක්මනට අරන් දෙන්නම් සල්ලි වියදම් වෙනවා කිව්වා.මන් මේ දෙසැම්බර් වෙද්දි ආවේ නැති වුනොත් සල්ලි දීලා කරගන්නවා.මන් ට්‍රෑල් පෙන්නුවෙ ජුනි ද කොහෙද.
    එහෙම ඕනේ නෑ. Visa අනම් මානම් අරන් ගිහිල්ලා පෙන්නුවම එවෙලේම දෙනවා එතනින්.
     
    • Like
    Reactions: P Gunaratnm

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,661
    3,028
    113
    ලර්නර්ස් එකේ කපිල අයියා කිව්වා රට යන අයට විතරක් ඉක්මනට අරන් දෙන්නම් සල්ලි වියදම් වෙනවා කිව්වා.මන් මේ දෙසැම්බර් වෙද්දි ආවේ නැති වුනොත් සල්ලි දීලා කරගන්නවා.මන් ට්‍රෑල් පෙන්නුවෙ ජුනි ද කොහෙද.
    man danna porakuth oya wade kara contact ekak set karagena card eka print karawa gatta
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මේ දිනවල එක්දින සේවාව වැඩ කරන හැටි, ළඟදි ගිය කෙනෙක් කියන්න පුලුවනිද
     
    • Like
    Reactions: Solo Rider