තොප්පි වෙලෙන්දාගේ කතාව
➖➖➖➖➖➖➖➖➖➖➖
By - Pandula Madushanka
සජිත් තොප්පි වෙලෙන්ඳා කතාවෙ ගස් උඩ ඉන්න වඳුරො වගේ.
තොප්පි වෙලෙන්ඳා අනුර.
අනුර තොප්පිය දාගත්තම සජිතුත් තොප්පිය දාගත්ත,
අනුර තොප්පිය විසික් කලා විතරයි සජිතුත් තොප්පිය විසික් කලා,
අනුර ගෝල්ෆේස් බැස්ස විතරයි සජිතුත් බැස්ස,
අනුර...