Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේකේ කමෙන්ට් කියවපන්.. 🤣🤣🤣
පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා.... :lol:
sanjaya1975
Post #7
Apr 4, 2023
Forum:
ElaKiri Talk!
මූසලයෙක්ට රිටන් එකක් දෙන්න ඕන
සැමන් ටින් එකක් කපල ඉබ්බෙක් දාන්න හදාගනින්. එතකන් බොක්ස් ටේප් එකකින් ටැප් එක වැහෙන්න ඔතපන්....
sanjaya1975
Post #81
Apr 4, 2023
Forum:
ElaKiri Talk!
ලස්සන කන්නඩ ෆිල්ම් එකක් බලමු
TFS
sanjaya1975
Post #34
Mar 10, 2023
Forum:
ElaKiri Talk!
ලැපක් ගත්තා ebay Dell latitude 5420
TFS
sanjaya1975
Post #34
Feb 8, 2023
Forum:
ElaKiri Talk!
Coffe බොන අයට - Coffe Maker for 4600/=
bump
sanjaya1975
Post #11
Dec 16, 2022
Forum:
ElaKiri Talk!
මුන් කොහොමද රුපියල ෆික්ස්ඩ් ගානක තියන් ඉන්නේ මෙහෙම?
මේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
sanjaya1975
Post #37
Sep 23, 2022
Forum:
ElaKiri Talk!
IDM කැලේ. දැන් OnaHuptak දැන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඕන හුප්ටක් - ඕනම දෙයක් බාන්න පුළුවන්. 🤯 😍😍
one hupthak TFS
sanjaya1975
Post #50
Sep 7, 2022
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක
sanjaya1975
Post #27
Sep 7, 2022
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක
ඉන්දියාවේ පරාජයෙන් පසු ‘ස්ටාර් ස්පොර්ට්ස්‘ ඒකපාක්ෂික වාර්තාකරණයක 9/07/2022 09:16:00 AM ඊයේ (06) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගය ඩුබායිහිදී අවසන්වූයේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරදෙමිනි. මෙම තරගය රූපවාහිනිය ඔස්සේ ලංකාවට ගෙන ආවේ ඉන්දියාවේ ඩිස්නි...
sanjaya1975
Thread
Sep 7, 2022
Replies: 26
Forum:
ElaKiri Talk!
බඩ තඩි කෙල්ලෙක් ගැන උදව්
අමාශේ අයින් කරලා බඩවැලුත් කොටසක් අයින් කරලා මහන්න කියපං .... :lol:
sanjaya1975
Post #19
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
මුතුගේ වාහනේ ජැකා
sanjaya1975
Post #37
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
ලංකවේ නව නිපයුම් කරුවෙක් නිපදවූ චන්ද්‍ර ගවේෂණ උපකරණය - නාසා විද්‍යාඥයන් සලිත වෙයි.....
කව්රුහරි ලංකාවේ වැඩකාරයෝ නෑ කියල කියනවනං කනට ගහල මේක පෙන්නන්න. --- නිලමේ ---- :lol:
sanjaya1975
Post #7
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
මුතුගේ වාහනේ ජැකා
උඹ කියන කතාව හරි. මම හිතන්නේ ජපානේ හදන වාහන වල බෆර් එක උසින් තියෙන්නේ. ඉන්දියන් වාහන වල සහ ලොරි බොඩි බස් වල එක ගැන එච්චර සැලකිල්ලට අරගෙන නෑ වගේ...... ඒ විදියට standard එකක් තියෙනවනම් ගොඩක් අනතුරු වලින් සිද්දවෙන ජිවිත හානි අවම කරගන්න පුළුවන් වෙයි.....
sanjaya1975
Post #33
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
මුතුගේ වාහනේ ජැකා
මුතුගල වැදුනේ ඉදිරියට යන වාහනයකට . ජැකා වැදුනේ අලියෙකුට කියල කියන්නේ. වාහනයේ වේගය, වදින දෙයත් එක්ක තියෙන සාපේක්ෂ වේගය, වාහනයේ බ්රේක්, වාහනයේ තියෙන සේෆ්ටි ෆිචර්ස් අඩු වැඩි වශයෙන් හානියට බලපානවා ...
sanjaya1975
Post #20
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
තායිලන්තේ කෝච්චි
අදත් ආවේ නුවර කොළඹ ඉන්ටර්සිටි එකේ. S 14 චීනේ හදපු එකේ. 1st class AC. ඇතුලට සද්දේ ඇහෙන්නේ නෑ . TV දාල එකේ අද ජුරාසික් පාර්ක් පෙන්නුවා. මම සතියට දවස් 3ක් කොළඹ යන්නේ මේ ට්‍රෙන් එකේ. කියන්න කණගාටුයි. මෙන්ටන්නස් නං අන්තිමයි. ලංකාවට ආවත් හරි ඉන්ටිරිඅර් ක්ලිනින්ග් එක පාරක් වත් කරලා නැතුව ඇති.
sanjaya1975
Post #24
Aug 8, 2022
Forum:
ElaKiri Talk!
මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු
TFS
sanjaya1975
Post #108
Jul 7, 2022
Forum:
ElaKiri Talk!
මන් දැන් මලයාලම් FILM PICCEK
Ninnila Ninnial
sanjaya1975
Post #49
Jul 1, 2022
Forum:
ElaKiri Talk!
Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..
උඹේ යාලුවා උගේ JBL එක උඹට විකුණන්න හදන්නේ.....
sanjaya1975
Post #8
Jun 12, 2022
Forum:
ElaKiri Talk!
වාහනෙට වදින සින්හලු
බටහිර ක්‍රීඩකයො උනත් ග්‍රවුන්ඩ් බහිද්දි ග්‍රවුන්ඩ් එකට ගව්‍රරව කරනවා. ඒවා පොස්.. ලංකවේ එකෙක් උදේට වහනේට වැන්දොත් තමයි අවුල්.... 🤣
sanjaya1975
Post #77
Jun 2, 2022
Forum:
ElaKiri Talk!
ලෙස්ටර් පිගට් මැරිලා.
sanjaya1975
Post #18
May 30, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom