අන්තර්ජංජාලේ පීර පීරා මේ ගැන තොරතුරු හොයද්දි හරි අපූරු Connections වගයක් ගැනත් විස්තර හම්බුණා. චිත්‍රපටිය බලද්දි පොඩ්ඩක් මේ ගැනත් සෝදිසියෙන් ඉන්නකෝ. නිවින් සහ නස්‍රියා ප්‍රධාන චරිත රඟපාපු Neram (2013) මතකයි නේද? පැය විසිහතරෙන් පොළී රාජට සල්ලි ගෙවලා තමන්ගේ පෙම්වතියව බේරගෙන මස්සිනා ඉල්ලපු සල්ලිත්...