10/18/2021 10:49:00 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භ නායකයෙකුවූ බන්දුල වර්ණපුර මහතා අද (18) අභවප්‍රාප්ත වූයේය.දියවැඩියා රෝගයෙන් පෙළුණු බන්දුල වර්ණපුර මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලක
නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි අතර
අසාධ්‍යව රෝහල් ගත කර තිබූ අවස්ථාවේ දියවැඩියා උත්සන්න තත්වය හේතුවෙන්...