මිනිහා මචං රට යන්න ඔය ලෝන් එක ගත්තේ ඒත් රට ගිහින් ජොබ් එක හරි නෑ කියලා ලංකාවට ඇවිත් agency එකත් එක්ක කේස් එකක් දාගත්තා රට ගිහිපු වැඩේ හරි ගියේ නැති නිසා මිනිහ දැන් ලෝන් එක ගෙවන්න කැමැත්තක් නෑ
මිනිහට දැන් ලෝන් ගන්න වුවමනාවක් නැහැ අනිත් sign කරපු එකත් පවුල පිටින් රටින් යන්න ඉන්නේ ඒ නිසා ඔහුට...