උබලට මෙහෙම හිතන්න බැරිද?
දැන් යන විදිහට මු හිටියේ නෑ කියලා රටේ උබලා කියන කුඩු අඩු උනාද?
පාතාල ජරමර අඩු උනාද?
ඉතින් දැන් ඉන්න උන් ආණ්ඩුවට කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙන්නේ.
මොකද ඔය බිස්නස් එක කරන හැම එකාටම කවුරු හරි ලොකු පුලුවකින් සපෝර්ට් එක දෙනවා.
මම කතා කරන්නේ හෙන්චයියෝ ගැන නෙමෙයි.ලොකු උන් ගැන.
ඉතින් උන්ට හිතුනාම උන්ව කාටවත් අල්න්න බෑ කියලා.
උන් ඩිල් එක පිටින් ගිහින් ආණ්ඩුවටම පහර ගහනවා.
අන්න ඒ වගේ වෙලාවක් දුමින්ද එන්න ඇති ආණ්ඩුවත් එක්ක ඩිල් එකකට.