බලපන්කෝ සුපිරි රටවල් බං.... ඒ රටවල් වල දේශපාලකයො වගේම රටේ ජනතාවත් රටට හොද දේවල් කරද්දී සහයෝගය දෙනවා....
අපේ රටේ ඕක කරන්න ගියා නම් කොහොමද?
විපක්ෂය පාරට බැහැලා ජනතාව පාරට බැහැලා එකම යුධ පිටියක් වෙයි...
දැක්කනේ 25000 දඩ ගහන්න ගිය වෙලාවේ, රජයේ සේවකයන්ට ඇගිලි සලකුණු යන්ත්‍ර දාන්න ගිය වෙලාවේ...
මේ...