1. all_most

    මගේ අලුත් ව්‍යාපාරය

    නියමයි මචන්.... සාර්ථකත්වයෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා පතනවා.....
  2. all_most

    වරදක් කලත් සිතකින් නොවේ...

    මම ඉස්සර හිටපු ඔෆිස් එකට ගෑනියෙකුයි,ඒකිගේ නැන්දම්මයි ඇවිත් කෙල්ලෙක්ට අල්ලගෙන ගැහුවා උදේ පාන්දර ඔෆිස් එකේ ගේට්ටුව ලගදී ඔයවගේ සීන් එකකට... පට්ට ගුටියක් දුන්නේ.... ඇදන් ඉදපු සාය ගැලෙව්වා පාර මැද්දේම.... ඔෆිස් එකේ කවුරුත් අත දැම්මේ නෑ පවුල් කඩා හීරවන සීන් එකක් නිසා....
  3. all_most

    Spa experiences

    place eka kiyapan machan
  4. all_most

    OP5T ekak ganwada nath namm OP6 enakam inwada?

    flagship device gannakota release karala stable unata passe ganna eka tamai hoda...
  5. all_most

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    කැරි බංගලියෝ හිතලම පරදිනවා වගේ... මුන්ට ඕනේ හතුරු ගෙන් පලිගන්න වගේම ෆයිනල් එකට අපි එනවට බයයි මුන් තාම....
  6. all_most

    දොස්තර කෙනෙක්ගේ නිදහස

    මචන් තමන්ගේ අකමැත්තෙන් මෙඩිසින් කරවලා නම් නංගිව ඩොකෙක් කරන්න බෑ.... මෙඩිසින් කියන්නේ ආසාවෙන් කලත් කරගන්න අමාරු එකක්... එහෙම එකේ උබගේ නංගි අකමැත්තෙන් ඕක කලොත් ඇනගන්නවා ශුවර්.... ඒකෙන් වෙන්නේ රුසියාවේ යවන්න ගියපු සල්ලි අපරාධෙ වෙන එක... අනික රුසියාවේ ගිහින් කෙල්ලො අම්බානක නාස්ති වෙලා එනවා මම...
  7. all_most

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    උබ අද මැච් එක ගහන්නේ කවුද කියලවත් දන්නේ නෑනේ....
  8. all_most

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මචන් ඔය සීඩී එක හදපු කෙනා කෝටිපතියෙක්ද??
  9. all_most

    පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න

    බෑන්ක් ලෝන්, ප්ලෑන් පාස් කරගන්න පර්චස් 6 ද? 10 ද? අඩුම ඕනේ.....
  10. all_most

    ගැහැණු ළමයි සහ ජොබ්

    ලොක්කට එහෙම කරදර කරන්න දීපන්... ඔෆිස් එකේ අනිත් උන්ටත් ඒ ගැන අගවන්න කියපන්... ඊට පස්සේ ලොක්කගේ රූම් එකට ගිහින්... ඇදුම් ටික ඉරාගෙන කෑ ගහන්න කියපන්... ලොක්කව අස්කරයි... අලුතෙන් එන එකා ඒවගේ වැඩ කරන එකක් නෑ... වැඩේ ඉවරයි... CCTV තියනව නම් කරන්න යන්න එපා හොදේ...
  11. all_most

    උඹලා දවසකට කීයක් හොයනවද?

    CCTV මචන්..... එහෙමද?? මම බිස්නස් වලට අලුත් මචන්....
  12. all_most

    උඹලා දවසකට කීයක් හොයනවද?

    මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්යයෙන්??? මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....
  13. all_most

    උඹලා දවසකට කීයක් හොයනවද?

    මේ මසේ තාම නෝ බිස්නස් බන් තාම.... :(:(:(:(
  14. all_most

    Fixed Deposit

    60k withara set wei
  15. all_most

    සුනාමියක්_ආයෙත්

    මූ කියලා තියන අනාවැකි ඔක්කොම පරීක්ෂන මගින් හොයාගෙන පසු කලෙක ඔප්පු කරපු ඒවා.. ඒ වගේම හැම එකක්ම වගේ කියලා ටික කාලෙකින් ඔප්පු වෙලා තියනවා... ඒ නිසා මට නම් හිතෙන්නේ මූට ඔය තොරතුරු කොහෙන් හරි ලීක් වෙනවද දන්නේ නෑ... පර්යේෂන කරන උන් ඕවා කිය කිය ඉන්න යන්නේ නෑ නේ... මූට ඒවා ආරංචි උනාම මූ ඔහේ කියලා...
  16. all_most

    Fixed Deposit ද? Coin ද?

    කෝටි ගනන් සල්ලි නෑ බන්... මහ ගේ විකුනලා ගෙයක් ගන්න තියන සල්ලි... එත් අවු:2ක් ගෑනිගේ ගෙදර ඉන්න වෙනව. ඒ කාලෙට කරන්න දෙයක් තමයි බැලුවේ... ඒත් Coin ගන්න එක ලොකු අවධානමක් වගේ පෙන්නේ.... Fixed Deposit ම කරනවා... ETH වගේ Coin එකක් අරන් දාලා තියනවා තව අවු:10කින් විතර ගන්න...
  17. all_most

    Fixed Deposit ද? Coin ද?

    ලක්ෂ 20ක් අවුරුදු 2කට Fixed Deposit දාන එකද හොද? Coin ගන්න එකද හොද?
  18. all_most

    bitcoin වලට එන අලුත් අයට

    මචන් මේ අවුරුද්දේ එකක් ගත්තොත් අවුරුදු දෙකකින් පස්සේ ඒක කීයක් වෙලා තියෙයිද? ගත්ත ගානට වඩා අඩු වෙලා තියෙයිද??
  19. all_most

    මහා දවාලේ rob විය.

    මේ දැන් මගේ ශොප් එකටත් ආවා ඕකම කියගෙන... 300ක් ඉල්ලුවේ... මට ඒක අහපු ගමන් මතක් උනේ මේ නූල.... සල්ලි නෑ මචන් කිවුවම යන්න ගියා.... ඔය ස්ටෝරියමයි කිවුවේ.... සමහරවිට ඕකම වෙන්න ඇති.

    No contents