1. all_most

    IP Camera

    මචන් ඔකේ motion/door sensors add කරන්න පුලුවන්ද?? ඒකත් එක්කම ගත්ත නම් තමයි හොද....
  2. all_most

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

    මාසෙට පොලිය ගන්න බෑ නේද ඔය රේට්ස් වලින්... 10.25% නේ පෙන්නනේ සයිට් එකේ.... Interest paid Monthly එකේ
  3. all_most

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

    Thanks machan......... මගේ තාත්තා නෑ බන්... අම්මා විතරයි ඉන්නේ... එයාට 56යි බන් තාම :(:(:(:(
  4. all_most

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

    මේ ටැක්ස් නැතුව නේද බන්?? 11% ද බන් දෙන්නේ ඊට වැඩි තැන් නැද්ද??
  5. all_most

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........ මචන්ලා.......... ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත් මාසෙට අතට කීයක් එයිද?? ටැක්ස් අරවා මේවා කැපිලා ඔක්කොම කීයක් එයිද?? දන්න කෙනෙක් උදචු කරන්න....
  6. all_most

    මාසෙට දවස් 26 ක් වැඩ..ඉරිදා නිවාඩු.පඩිය 40.000/= ක් ද&#354

    Mage wife gedara idan karanna wada hoyanawa ban kammali kamata. Oke mokak hari alawana kaallak nadda ban gedara genath karala denna..
  7. all_most

    දරුවා_කථාවට_ප‍්‍රමාද ද?

    හොද පෝස්ට් එකක්.... ඕක ගොඩක් නැති පොශ් ඇති කරගන්න හදන දෙමවුපියන්ගේ දරුවන්ට එන දෙයක්.... ගෙදර අම්ම තාත්තා සිංහලෙන් කතා කරනවා දරුව එක්ක ඉංග්‍රිසියෙන් කතා කරනවා... ඒ පොඩි එකාට එක භා‍ෂාවක්වත් හරියට ඇහෙන්නේ නෑ. ඉතින් ඒකට කථාකරගන්න බෑ... පවු බන් අම්මලා තාත්තලාගේ ගොන් වැඩ වලින් දුක්විදින්නේ අහින්සක...
  8. all_most

    DDNS IP address is not updating

    dala machan tiyenne. dapu gaman wada karanawath ekka. eth off wela on unama ip eka update wenne na noip eke ekai aula.
  9. all_most

    DDNS IP address is not updating

    Machanla Hikvision dvr ekaka dyndns, noip dekenma ddns damma. Eth router eka off wela on wenakota ddns wala ip eka update wenne naa. Eth eka me Hikvision dvr ekata witharai. Anith dvr wala update wenawa. Mokadda ban aula. Danna ekek help ekak dipanko..
  10. all_most

    CCTV Power Consumption per month

    Sirada ban.... ela ela thanks machan
  11. all_most

    CCTV Power Consumption per month

    මචන්ලා CCTV එකක් දැම්මම මාසෙට විදුලි බිල කියක් විතර එනවද මචන්ලා....
  12. all_most

    කුණු දමා වටිනා තෑගි දිනාගන්න

    හෙයියන්තුඩුව කනත්ත ගාව බං ඕක තියෙන්නේ.
  13. all_most

    බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

    mama dan shop eka dala masa 3k withara ban... tama register une naa.. wenna ona dan nam... awulak yaida??
  14. all_most

    ජීවිත 58කට මරු කැඳවූ ලාස්වේගාස් ප්‍රහාරය

    ඇයි බන් ඌ එහෙම කරන්න ඇත්තේ.... මිනිස්සු මරලා ඌත් මැරෙන්න....
  15. all_most

    සල්ලි හොයන්න ක්‍රමයක්

    පට්ට මචන් මගෙත් පොඩි අයිඩියා එකක් තියනවා... සල්ලි තමයි බන් නැත්තේ...
  16. all_most

    account registering problem pls help

    atvcloud cctv app
  17. all_most

    account registering problem pls help

    machan ubata puluwan nam uba oya app eka dagena account ekak hadala balapanko.
  18. all_most

    account registering problem pls help

    eth naa bn..... email eka gauwama ya error msg eka enne... user name ekak gahuwama registered failed kiyala watenawa.
  19. all_most

    account registering problem pls help

    Na ban podi ekak gahuwat denne nane.
  20. all_most

    account registering problem pls help

    [/IMG] ඇයි මචන්ලා මෙහෙම වෙන්නෙ... රෙජිස්ටර් වෙන්න දෙන්නේම නෑ නේ... දන්න කෙනෙක් උදවු කරන්න ප්ලීස්....

    No contents