මගේ ඩයලොග් 4G එකට public IP එකක් ගන්න මේල් එකක් දැම්ම ඩයලොග් එකට උන් මගෙන් මාසෙට 1500 ගන්න අවසර ඉල්ලනවනේ බන්.
මම ඊට පස්සෙ ඩයලොග් එකට කෝල් කලා ඒ කෙල්ල කිවුවා නිකන් කරලා දෙන්නම් හෙට බලන්න කියලා.
දැන් තව එකෙක් කෝල් කරල කියනව public IP එකට 1500ක් ගන්නවලු, Static IP එක නිකන්ලු දෙන්නෙ... මම කිවුවා...