කරන්ට් අඩුවෙන් යන ෆිරිජ් එකක්?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කරන්ට් අඩුවෙන් යන ෆිරිජ් එකක්?

දැනට තියෙන ෆිරිජ් එක Double Door LG Express Cool (With Door Cooling) කරන්ට් එක කනවා :angry: ෆිරිජ් එක දවසම දාලා තිබ්බොත් ෆිරිජ් එකට විතරක් යුනිට් 3-4 යනවා. :baffled:

rsz_1rsz_aaa.jpg


ගෙදර washing machine (semi) සතියට එක පාරක්, එක ඇරෙන වෙනමුකුත් Electric Items ගහන්නෑ. රෑට දාන්නේ pedestal fan එකක් විතරයි. අයන්එක සතියට එක පාරක් පාවිච්චිකරනවා. ඉඳල හිටලා ඉන්න බැරිම වුනොත් සීලිං ෆෑන්ස් දානවා :yes: :P

මේ ඔක්කොම ප්ලෑන්ස් කරන්ට් බිල අඩුකරගන්න :rolleyes:

කරන්ට් එක අඩුවෙන් යන Single Door හරි Double Door ෆිරිජ් එකක් ගන්න බැලුවේ.
SISIL ෆිරිජ් එක හොඳද? බජට් එක -50000 -70000 අතර. මීටවඩා බෑ :(
 
Last edited:
  • Like
Reactions: saja

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    එල්.ජී ඉන්වර්ටර් එකක් ගනින්. .
    ඩියුටි ෆ්‍රී එකෙන් අරන් අබාන්ස් වොරන්ටි එකත් එක්ක දෙන උන් ඉන්නවා එහෙම එකෙක්ව සෙට් කරගනින්. .
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    duty free eken ganna connection nadda?
    1 lakh ekak 60-70ta wage ganna thibba

    :no:

    එල්.ජී ඉන්වර්ටර් එකක් ගනින්. .
    ඩියුටි ෆ්‍රී එකෙන් අරන් අබාන්ස් වොරන්ටි එකත් එක්ක දෙන උන් ඉන්නවා එහෙම එකෙක්ව සෙට් කරගනින්. .

    අලුතෙන් INNOVEX එකක් ගන්න බැලුවේ. ඉන්වර්ටර් එකක් ගැහුවොත් කොච්චර විතර අඩුවෙයිද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    :no:



    අලුතෙන් INNOVEX එකක් ගන්න බැලුවේ. ඉන්වර්ටර් එකක් ගැහුවොත් කොච්චර විතර අඩුවෙයිද?

    dan Bill eka kiyada
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගෙත් LG එකක් තිබිලා බිල 4000ක් ආවා. සතියකට කලින් සින්ගර් එකෙන් ඩබල් ඩෝර් එකක් අරන් ආවේ.

    රු: 51999 HSBC CC එකට ප්‍රමෝෂන් එකක් යනවා මාස 24න් පොලී නැතුව මාසෙට රු:2166 මම එහෙම ගත්තා.

    මාසෙටම යුනිට් 18 වගේ යනවා කියලා තමයි කිවුවේ...
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    ඉන්වටර් තමයි ඉතින්. හැබැයි රෙපෙයාර් කෝස්ට් එක වැඩි පුතේ.