ජ්‍යොතිෂ ඉගෙන ගන්නා ඒ ගැන උනන්දු හා වෘතිය වශයෙන් නියැලෙන එළකිරි සාමාජිකයන් වෙනුවෙනි.
පුෂ්කල යෝගය සමහර පැරණි පොත් වල රාජ යෝගයක් ලෙසද සඳහන් වේ. කෙසේ නමුත් ඉතා යහපත් බලවත් යෝගයක් වන මෙය, යෝගය ඇති කෙනාව ප්‍රසිද්ධියට හා පිලි ගැනීමට පත් කරවන අතර එම ප්‍රසිද්ධිය හා පිලිගැනීම තමන් ගම රට වෙනුවෙන් කල...