1. නැකැත් රාල

    සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ

    සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ 2018 මාර්තු 20 දින රැස පුවත්පතේ ව්‍යාපාරික පිටුවේ පළවූ ලිපිය. සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ “කාටවත් යටත් නොවී මගේම ව්‍යාපාරයක් කරන්න තියනව නම් කොච්චර හොඳද?” ඔබත් මෙලෙස සිතන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන හෝ මෑතකදී ව්‍යාපාරයක්...
  2. නැකැත් රාල

    ඔබ පැන්සලක් විය යුතුයි.

    ඔබ පැන්සලක් විය යුතුයි. 2018/මාර්තු/13 රැස පුවත්පතේ ව්‍යාපාරික පිටුවේ පළවූ ලිපියකි. කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසා ශෙයා කළා. ඔබ පැන්සලක් විය යුතුයි. පැන්සල කියලා කියන්නේ අපි හැමෝම පාවිච්චි කරලා තියෙන සමහරවෙලාවට තාම පාවිච්චි කරන උපකරණයක්. මේ පැන්සල සම්භන්ධ සමහර කරුණු අපේ ජීවිතයට හා එහි...
  3. නැකැත් රාල

    10000/= ට අඩුවෙන් ගොඩයන්න කැමතිද?

    10000/= ට අඩුවෙන් ගොඩයන්න කැමතිද? මගේ 10000/= අඩුවෙන් ගොඩයන එක ගැන දාපු ත්‍රෙඩ් දෙක ගොඩක් ජනප්‍රිය වුනා. මතක ඇති මගේ ඒ දෙවෙනි ත්‍රෙඩ් එකේ ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් පටන්ගන්න විදිහ කිව්වා. කවදාහරි මම අතගහන්න හිතන් ඉන්න එකක් කියලත් කිව්වා. ඔන්න ඒක පටන්ගත්තා එහෙනම්. දැන් ඔන්න බෝලාලට පොඩි චැන්ස්...
  4. නැකැත් රාල

    Leadership and effective communication training.

    එළකිරියේ මීට කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා පල්ලෙහා තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1737848 ඒ ත්‍රෙඩ් එකේ ඔයාලගේ වෝට් සලකලා ට්‍රේනින්ග් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හිතුවා. leadership and influencing , Leadership personality, decision Making, Effective...
  5. නැකැත් රාල

    printing වැඩ කරන කවුද ඉන්නේ?

    printing වැඩ කරන කවුද ඉන්නේ? කිරියේ කවුද ඉන්නේ printing වැඩ කරන අය? ලේබල් වගයක් ප්‍රින්ට් කරගන්න තියනවා අලුත් ප්‍රඩක්ට් එකකට. 65X270 mm වගේ සයිස් එක 120gsm paper එකේ ප්‍රින්ට් කරන්න ඕනේ. 4 color.
  6. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම කිව්වා ඔන්න. කාලෙකින් ත්‍රෙඩ් එකක් දාලා එන්න කිව්වේ පොඩි උදව්වක් ඉල්ලන්න. . . හෙට අපේ පවුලේ කට්ටිය මහරගම යන්න කියලා. හය හත් දෙනෙක් ඉන්නවා යන්න. ඒ නිසා වැන් එකක් කතාකරගන්න වෙනවා. ඔයාලා දන්න කඩුගන්නාව පිළිමතලාව අවට වාහනයක් හයර්...
  7. නැකැත් රාල

    වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දින&#3542

    වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දින&#3542 වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දිනූ දකුණත් වවඩික්කරුවා කාලෙකට කලින් ලියපු ලිපියක්. එළකිරි සහෘදයන් එක්ක බෙදාගන්න හිතුනා. හරියටම අවුරුද්ද කියනවනම් ඒ 1938 අවුරුද්ද ලෝකේ ඒ වෙනකොට නිල නොලත් දක්ෂම වෙඩික්කරු තමයි කැරොලි ටකක්ස්. කැරොලි තමයි...
  8. නැකැත් රාල

    Sales techniques

    චැනල් එකේ අලුත් වීඩියෝ එකක් දැම්මා. pre-Framing ටෙක්නික් එක පාවිච්චි කරන විදිහ ගැන. සේල්ස් ෆීල්ඩ් එකේ ඉන්න අය ගිහින් බලන්ඩලා.. https://www.youtube.com/watch?v=fqZBfaCDZSU අහ්හ් තව එකක් මගේ කොට්ටාව බ්‍රාන්ච් එකේ වේකන්සි දෙකක් තියෙනවා සේල්ස් කරන්න කැමති අයට. කැමති අය ඉන්නවනම් මේ ඇඩ්රස් එකට CV...
  9. නැකැත් රාල

    2016ත් ඉවරයි නේද?

    2016ත් ඉවරයි නේද? 2015 හිටියට වඩා 2016 ජිවිතේ කොච්චර ඉස්සරහට ආවද කියලා හිතලා බැලුවද? අලුත් අත්දැකීම් කොච්චර ලැබූවද? මේ යන විදිහ ගැන සතුටුද? උත්තරේ ඔව් නම් මටත් ඔබ ගැන සතුටුයි. උත්තරේ නෑ නම් අපිට කල්පනා කරන්න දෙයක් තියෙනවා. 2017ත් මේ විදිහටම යන්නද කල්පනාව? හිතන්න 2014,2015,2016 දැන් 2017... ඔබ මේ...
  10. නැකැත් රාල

    සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.

    සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම. අවුරුද්දේ අවසානයත් ලංවෙනවා. ගොඩක් දෙනා අවුරුද්දේ අවසානය වෙනකොට සුපුරුදු විදිහට 2017 ජයගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක මොනවද කියලා ලියන්න පටන් ගනීවි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ 2016 ඉලක්ක කොච්චර සම්පුර්නද? සියලුම ඉලක්ක සම්පුර්ණයි නම් සතුටුවෙන්න ඔබ ඉන්නේ ගොඩක් හොඳ...
  11. නැකැත් රාල

    පණිවුඩ දෙකක්.

    ඔන්න පණිවුඩ දෙකක් තියෙනවා කියන්න. 01. කොස්මැටික් බිස්නස් එකට ආයෙත් අතගැහුවා අනේ මන්දා කොස්මැටික් බිස්නස් එක මගේ ජීවිතය වෙනස් කරපු බිස්නස් එකක්. ඒ නිසාමද කොහෙද ලොකු බැඳීමක් තියෙන්නේ ඒ බිස්නස් එකත් එක්ක. 2017 ජනවාරි ඉඳලා ඔන්න ආයෙත් කොස්මැටික් බිස්නස් එක පටන්ගන්නවා. ගියපාර රුපියල් 500/= අරගෙන...
  12. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    සිංහල උන්ට වැඩ බැරිද? මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්. අපි කිලෝ එකක් දෙන්නේ රුපියල් 98ට ඒක සෑහෙන්න හොඳ මිලක්. මුලින්ම අපි සුපුරුදු විදිහට සිංහල තරුණයෝ කීපදෙනෙක්ට අවස්තාව...
  13. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි . . . දෙසැම්බර් මාසේ පළවෙනිදා දෙවෙනිදා වගේ තමයි දෙන්න හිතාගෙන හිටියේ. නමුත් අවුරුද්දේ අවසාන මාස දෙක කියලා කියන්නේ කැලැන්ඩර් සීසන් එකනේ. ඒක නිසා ටිකක් පරක්කු වුනා. ඔන්න පොත ප්‍රින්ට් එකට බාරදීලා තියෙන්නේ. හත්වෙනිදා ලැබෙන්නේ ප්‍රින්ට් එකෙන්. දහවෙනිදා ඉඳලා ගන්න...
  14. නැකැත් රාල

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට.

    IT වැඩ්ඩෝ එමුද ටිකක් මෙහෙට. USB ඩ්‍රයිව් එකක් කොපි ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් දන්න කින් කියනවද? ලොකු උදව්වක්.. ඒ වගේම ලොකු හදිස්සියක්.:confused:
  15. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    සාර්ථක වෙන්න කැමති අය එන්න මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා:yes:. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ:no:. මේ...
  16. නැකැත් රාල

    හෝටලයක් - බදුල්ල, බණ්ඩාරවෙල

    හෝටලයක් - බදුල්ල, බණ්ඩාරවෙල බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය පැත්තේ 30 දෙනෙක්ට වගේ නවාතැන් ගන්න පුළුවන් බන්ග්ලෝ එකක්, හෝටලයක් හොයාගන්න පොඩ්ඩක් උදව් කරන්න මචන්ලා.
  17. නැකැත් රාල

    සාර්ථකත්වයේ විද්‍යාව.

    සාර්ථකත්වයේ විද්‍යාව. 1954 වෙසක් මාසේ ලෝකේ මිනිස්සුන්ගේ ඔලුවේ තිබ්බ ලොකු විශ්වාසයක් බිඳ වැටුනා. ඒ වගේම තව දහස් ගානකට සාර්ථකත්වයට දොර අරුනා. වීඩියෝ එක බලන්න. සාර්ථක වෙන්න රුකුලක් වෙයි. rkTfZ10jlEQ බලලා හොඳ නරක කියන්න. එහෙනම් ජය වේවා!:D
  18. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    ඉලක්ක කොච්චර සම්පුර්නද? මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම මාස දෙකහමාරක් තියෙනවා. 2016 අවුරුද්ද පටන් ගන්නකොට තම තමන් විසින් තියාගත්ත ඉලක්ක කොයිතරම් මේ වෙනකොට සම්පුර්ණ කලාද කියලා අපි කතා කරමුද? එහෙම ඉලක්ක තියාගත්ත නැති අයත් එන්න 2017 ජයගන්න මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි. මගේ නම් 2016 ඉලක්ක සියල්ල මේ...
  19. නැකැත් රාල

    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද? ජිවිතයේ අපිට යම් යම් අවස්ථා වල තීරණ ගන්න සිද්ද වෙනවා. නමුත් සමහර වෙලාවට මොන තීරණය ගන්නද කියලා හිතාගන්න බැරුව අපිව හිරවෙන අවස්ථා ඕන තරම්. මෙහෙම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට තීරණ ගන්න උදව් වෙන ටුල් එකක් ගැනයි අද කියලා දෙන්නේ. තව ටුල් ගොඩක් තියනවා. ඉස්සරහට කියලා...
  20. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 2

    සේල් එකක් close කරන්නේ කොහොමද? 2 අද කතා කරන්න යන්නේ බොහොම ප්‍රබල සේල්ස් ක්ලොසින්ග් ටෙක්නික් එකක් ගැන. මේක ඕනෑම භාණ්ඩයක් හෝ ඕනෑම සේවාවක් අලෙවි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. මතකතියාගන්න ඔයා වෘතියෙන් අලෙවි කරුවෙක් නොවුනත් බහතෝරන්න ගත්ත දවසේ ඉඳලා ලෝකේ හැමෝම අලෙවි කරන...

    No contents