1. නැකැත් රාල

    මෙය ජාති වාදය ඇවිස්සීමක් නොවේ... නමුත්

    මෙය ජාති වාදය ඇවිස්සීමක් නොවේ... නමුත් බදුල්ල පැත්තේ පදින්චියට යන්න පොඩි ආසාවක් තිබුනා ඒක නිසා ඉක්මන්.LK එකේ දැන්වීම බලබල ඉන්නකොට අහම්බෙන් දැක්ක ඇඩ් එකක්. දාල තියන්නේ මුස්ලිම් මනුස්සයෙක්. මේක දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ? ව්‍යංගයෙන් කියල තියන්නේ ඉඩම මුස්ලිම් කෙනෙක්ටම ගන්න කියල නේද? සිංහල අයට...
  2. නැකැත් රාල

    රෙප් 1000යි...

    පහුගිය නොවැම්බර් මාසෙ අටවෙනිදා තමයි මම මුලින්ම එලකිරියට ආවේ. ඔන්න මාස තුනහමාරක් ගතවෙලා අද වෙනකොට මට රෙප් 1000ක් ලැබිලා තියනවා. ඉතින් මට මෙච්චර දුරක් එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මගේ රෙප් පවර් එකත් වැඩිවෙලා. ඉතින් ඔයාල හැමෝටම ආයෙත් ගොඩක් ස්තූතියි. ඔයාලගෙ මිතුරුකම මට ලොකු සතුටක්...
  3. නැකැත් රාල

    අත් බෙහෙත්

    එදින් එදා ජීවිතයේදී අපිට වෙන වැටීම් සීරීම් තුවාලවීම් වගේ සුලු සුලු අකරතැබ්බල් වලට අපිටම කරගන්න පුලුවන් අත් බෙහෙත් ටිකක් තමයි මම අරන් ආවේ.. මේ බැහෙත් වර්ග හෑම එකක්ම ආයුර්වේද බෙහෙත් විකුනන තැන් වල ගන්න තියනවා. අනික්වා ගෙදර කුස්සියෙන් හොයා ගන්න පුලුවන්. අනික මේ බෙහෙත් වලින් අතුරු ආභාදත් නෑ...
  4. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    ධර්ම කර්මාධිපති රාජ යෝගය සෑම මූලික ජ්‍යොතිෂ ග්‍රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න...
  5. නැකැත් රාල

    අබ වල ගුන

    අපි අබ ආහාර වලට දාලා කෑවට මේකේ ගුන අගුන මොනවගේද කියලා ගොඩ දෙනෙක් දන්නේ නෑ නේ. මම හිතුවා අද අබ ගැන පොඩ්ඩක් කියලා දෙන්න. Brassica juncea (L.) Czern යන උද්භීත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අබ BRASSICACAFAE නම් කුලයට අයත්ය. සංස්කෘත භාෂාවෙන් මධුරිකා නම් වේ. දෙමලෙන් කඩුග නමින් හඳුන්වයි. ස්වරූපය...
  6. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය කට්ටිය ගොඩ දෙනෙක් දැක්කනේ අපි වෙනුවෙන් අපි ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1600030 මේ වැඩේට GT සහෝදරයගෙත් අනුමැතිය මේ වෙනකොට ලැබිලා තියන්නේ.. දැන් අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියා කාරිව මේකට සම්භන්ද වෙන්න පුලුවන් සාමාජිකයන් එකතු...
  7. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අපි වෙනුවෙන් අපි. මම දන්නේ නෑ මේ වැඩේ කොයි තරම් ප්‍රායෝගිකද කියන එක. එල කිරියට ලොග්වෙන හැම වෙලාවෙම ජාති මාමක පෝස්ට් එකක් කියවන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා මෙතන සිංහලයට ආදරේ කරන සිංහල ජාතිය රැක ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්නවා කියලා.. මම කල්පනා කලේ මෙන්න මෙහෙම දෙයක්. එලකිරි එකේ දැනට සාමාජිකයන්...
  8. නැකැත් රාල

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක් මම එලකිරියට ආවේ දැනට මාස තුනකට කලින්.:). මේ වෙනකොට මම කොටු 7ක් පැනලා:shocked: විතරක් නෙමෙයි ත්‍රෙඩ් 26 දාලා පෝස්ට් 999ක් දාලා. මේ මගේ 1000 වෙනි පෝස්ට් එක හා 27 වෙනි ත්‍රෙඩ් එක. මම මේකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. ගොඩක් හොඳ මිතුරු පිරිසකුත් හදා ගත්තා. රෙප් දෙන...
  9. නැකැත් රාල

    සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි

    සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි ඉස්සර සිංහලයෝ කාලය මැන්නේ මෙහෙමයි.. අද මේක ගොඩක් දෙනා දන්නේ නෑ.. :( කට්ටියට දැනගන්නත් එක්කයි දැම්මේ. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ක්ෂණ 60 - නාඩි 1 නාඩි 60 - විනාඩි 1 විනාඩි 10 - මුහුර්ත 1 මුහුර්ත 6 - හෝරා 1 හෝරා 15 - වරු 1 වරු 2 - වේල් 1 වේල් 2 - දවස්...
  10. නැකැත් රාල

    The වැසිකිලි Thread.

    මේ ලඟදී කියවන්න ලැබුන ලිපියක් නිසා මේ නූල දාන්න හිතුනා. අපි සාමාන්‍යයෙන් වැසිකිලි යන විදිය ගැන කරපු පරික්ෂනයක්. මෙන්න මේකයි මට කියවන්න ලැබුන ලිපිය. (සුද්දා කියන දේ පමනක් නිවැරදි යයි පිලිගන්න අය බොහෝ එලකිරියේ සිටින නිසා සුද්දාග් භාශාවෙන්ම සුද්දාගේ පරික්ෂනය ගැන දමමි) මේ ලිපියට අනුව සුද්දා අපිට...
  11. නැකැත් රාල

    ෴පංච මහා පුරුෂ යෝග෴

    ෴පංච මහා පුරුෂ යෝග෴ විවාහය සම්භන්ධව දිහින් දිගටම කථා කල බැවින් වෙනසකටත් එක්ක අද පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු. නම කියු වහාම එන අදහස මෙන්ම මේවා සුභ යෝග ගනයට වැටෙයි... කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල)...
  12. නැකැත් රාල

    පිරිත් පැන්වල ගුණ බලය

    පිරිත් පැන්වල ගුණ බලය විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ...
  13. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    විවාහය-4 (කුජ දෝෂය) විවාහය-3 කියවූ බොහෝ දෙනෙක් මගෙන් ඇසූ දෙයක් වූයේ කුජ දෝෂය වැනි ප්‍රභල දෝෂයක් ගැන සඳහන් නොකලේ මන්ද යන වගය. එයට පිලිතුරද කුජ දෝෂය ප්‍රභල දෝෂයක් වගේම පැටලැවිලි සහිත වීමමයි. පැහැදිලිව කියනවා නම් කුජ දෝෂය යනු දෙපත් නයෙක් මෙනැයි පැවසීම වඩා නිවැරදිය. කෙනෙක් මෙම දෝෂය දුටු වහාම වරදියට...
  14. නැකැත් රාල

    විවාහය -3

    විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න...
  15. නැකැත් රාල

    විවාහය - 2

    ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා.. මේ ග්‍රහ යෙදීම් ගැන...
  16. නැකැත් රාල

    විවාහය - 1

    විවාහය - 1 අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා...
  17. නැකැත් රාල

    රෙප් +

    මම එලකිරියට සම්බන්ධ වෙලා තාම මාස දෙකක්වත් නැහැ මම සම්බන්ධ වුනේ නොවැම්බර් මැදදී. මේ මාස දෙක ඇතුලත මමත් බොහෝම දේවල් එලකිරි යාලුවන්ගෙන් ඉගෙනගත්තා.. ඒ වගේම මම දන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගත්තා... සමහර අය එක්ක මතගැටුම් ඇති නොවුනාම නෙවෙයි. ඒ කොහොම වෙතත් කාගේ වුනත් හොඳ පෝස්ට් එකක් දැක්කම මම අගය කලා...
  18. නැකැත් රාල

    සිංහල කඩේකින් බඩු ගත්තා

    සිංහල කඩේකින් බඩු ගත්තා මගේ දුවගේ කන් විදින දිනය ආසන්න නිසා මම කරාබු ජෝඩුවක් ගන්න ගියා.. එවේලේ මම හිටියේ මහරගම නිසා මහරගම පිහිටි රත්‍රන් බඩු කඩයකටයි ගියේ. විද්‍යාකර බාලිකාවට එහා පැත්තෙන් තිබුන කඩේටයි මම මුලින්ම ගියේ.. එකේ මිලිග්‍රෑම් 320 බර කරාබු ජෝඩුවක් මට 2000/= කට දෙන්නම් කිව්වා.. කඩේ හිටිය...
  19. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක් ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී...
  20. නැකැත් රාල

    ෴නීච වෘත්තී යෝග෴

    ෴නීච වෘත්තී යෝග෴ ෴නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග෴ කොච්චර මහන්සි වුනත් සමාජයේ පහත් යැයිසැලකෙන රැකියාවක් මිසක් එතනින් ඉහලට ඒමක් නැති අය අපි සමාජයේ දැක ඇත්තෙමු. එමෙන්ම කොතරම් හොඳ රැකියාවක් ලැබුනත් සමාජයේ පහත් යැයි සම්මත රැකියාවක්ම කිරීමට කැමති මිනිසුන්ද අපි දැක ඇත්තෙමු...

    No contents