1. superbandara

    3D printing

    3-D printing කරන අය කවුද ඉන්නෙ?
  2. superbandara

    Floral decos Help huge help

    වෙඩින් ඩෙකරේසන් කරන reasonably චාර්ග් කරන අය කවුද ඉන්නෙ? ළස්සන deacent deco එකක් කරගන්න ඔනෙ 130000 කට විතර
  3. superbandara

    PC එකට උදවුවක් ඔනේ

    PC එකට උදවුවක් ඔනේ මගෙ desktop එක ON වෙන්නෙ නෑ . Power button එක ඔබනකොට Power indicator LED එක ඔන් වෙලා නිවිලා යනවා power button එක අත ඇරියම. power button එක ඔබගෙන හිටියොත් LED එක ON වෙලාම තියෙනවා. Fan, HDD, Alarm මොනවත්ම වැඩ නෑ.:no: මොකද කරන්න ඔනෙ? මොනවා වෙලා ඇත්ද?:no:
  4. superbandara

    Masters.... help

    මොකක්ද කරන්න හොදම........... MSc එකක්ද? MEng එකක්ද? කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...... මෙහෙ සහ පිට රටවල වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොකෙටද?
  5. superbandara

    Schools are closed

    Aththada ban moratuwe school wahala kiyanne? Ada weather eke mokak hari aulak thiyenawada?
  6. superbandara

    ඔස්ට්‍රේලියා යන්න වීසා

    ඔස්ට්‍රේලියා යන්න වීසා ඔස්ට්‍රේලියා යන්න වීසා ගන්න හොදම තැන මොකක්ද? වයිෆ්ගෙන් තමා apply කරන්නෙ. දැන් වයිෆ්ට 27යි. bachelor degree එකකට තමයි යන්න ඔනෙ. spouse අරන් යන්න පුලුවන්ද බරිද කියලා හරියටම දැන ගන්න ඔනේ............... දන්න කියන හොද consultant කෙනෙක් ඉන්නවනම් කියනවද.... ලොකු උදවුවක්......
  7. superbandara

    ලොකු උදවුවක්..... psychology degree

    ලොකු උදවුවක්..... psychology degree CIRP school of psychology එකේ course කරපු කවුරු හරි ඉන්නවද? psychology Bsc එකක් කරන්න කියල බැලුවේ ලංකවේ jobs එහෙම කොහොමද? උබලා විස්තර දන්නව නම් කියපන්කො. එහෙම නැත්නම් විස්තර දන්න කෙනෙක් set කරලා දීපන්කො..... http://researchandpsychology.com/
  8. superbandara

    problem in auto gear box

    Toyota Townace GL Lotto CR27 1995 automatic transmission එකක් තියෙනවා reverse gear එක වටෙන්න ගොඩක් වෙලා යනවා. ගැස් එක අඩියටම පගලා ටිකක් වෙලා ගියාම තමා gear එක වැටෙන්නේ. මේකට හෙතුව දන්නවද බන්. වාහනෙ ඉස්සරහට යනකොට කිසිම අවුලක් නැතුව gear මාරු වෙනව..... දන්නවා නම් කියපන්කො.... ලොකු උදවුවක්.......
  9. superbandara

    Qulity sound ඔනෙද?

    Separate sound card නැති ඔයලට PC එකට හරි lap එකට හරි Qulity sound ඔනෙද? එහෙනම් download කරගෙන set කරගන්න dfx audio enhancer මෙන්න magnet එක...

    No contents