ඔස්ට්‍රේලියා යන්න වීසා
ඔස්ට්‍රේලියා යන්න වීසා ගන්න හොදම තැන මොකක්ද?
වයිෆ්ගෙන් තමා apply කරන්නෙ. දැන් වයිෆ්ට 27යි. bachelor degree එකකට තමයි යන්න ඔනෙ. spouse අරන් යන්න පුලුවන්ද බරිද කියලා හරියටම දැන ගන්න ඔනේ...............
දන්න කියන හොද consultant කෙනෙක් ඉන්නවනම් කියනවද.... ලොකු උදවුවක්......