උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්


  • Total voters
    119

Prothean

Member
Apr 25, 2011
866
93
0
මට කෑ ගහලා ලෝකයට ඇහෙන්න හිනාවෙන්න ඕනේ දැන්. :(
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දවසේ විහිලුව
    dawase.jpg
    ;);)
    :lol::lol::lol::lol:

    dawasee.jpg
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    දවසේ විහිලුව
    View attachment 29203
    ;);)
    :lol::lol::lol::lol:

    View attachment 29204

    මම හදන්නේ හැම ආගමක් එක්කම සහයෝගයෙන් ඉන්නයි.
    මම බුද්ධාගමට කොහේවත් බැනලා නැහැ. මම විරුද්ධ ලෙස කථා කරලා තියෙන්නේ නාමික බෞද්ධයන්ට විතරයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් මචන් මගේ සයිට් එකේ ඇමරිකන් කාරයෝ 500+ ක් විතර මට හැපි වෙසක් ෆෙස්ටිවල් කියලා එවලා තිබ්බා නෙ!:)

    මේක happy වෙසක් නෙවෙනෙ බං ;);)
    බලපිය ඇස් හොඳට ඇරලා :)
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඉතින් මචන් මගේ සයිට් එකේ ඇමරිකන් කාරයෝ 500+ ක් විතර මට හැපි වෙසක් ෆෙස්ටිවල් කියලා එවලා තිබ්බා නෙ!:)

    එයා පටු විදියට හිතන්නේ. :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එයා පටු විදියට හිතන්නේ. :yes:

    ඔයා පුලුල් විදිහට හිතපු හැටි අපි දැක්කනේ...
    ඔයාට ඔයාගෙ ආගම ගැන thread එකක් අරින්න බැරිද?
    අපිටත් ටිකක් ඉගෙන ගන්න,

    ඔයා අපේ අගමේ දීවල් කියෙව්වට වැඩක් නෑ
    අපි ඒව දන්නවනෙ.
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔයා පුලුල් විදිහට හිතපු හැටි අපි දැක්කනේ...
    ඔයාට ඔයාගෙ ආගම ගැන thread එකක් අරින්න බැරිද?
    අපිටත් ටිකක් ඉගෙන ගන්න,

    ඔයා අපේ අගමේ දීවල් කියෙව්වට වැඩක් නෑ
    අපි ඒව දන්නවනෙ.

    මගේ thread check කරලා බලන්න මුලින්ම තියෙන්නේ Christian ආගම ගැන එකක්. :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ thread check කරලා බලන්න මුලින්ම තියෙන්නේ Christian ආගම ගැන එකක්. :yes:

    link එක දෙන්න බලන්න
    නැත්තම් කියයි ඔයාගෙ ඒවා බැලුවා කියලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ thread check කරලා බලන්න මුලින්ම තියෙන්නේ Christian ආගම ගැන එකක්. :yes:

    ඒකෙන් පේන්නෙ ඔයා ඇවිත් තියෙන්නෙ ආගම් ගැන පටලැවිල්ලක් ඇති කරන්න කියලනේ.

    ඔයා අවතාරෙට ජපන් බුදු රූපයක් දාගෙන ඉන්නවා.
    ඒත් ඔයා බුද්ධාගමේ නෙවේලු.
    threads මැද ජේසුගේ රූපත් දානවා.

    මොකක්ද ඔයා කරන වැඩේ තේරුම??

    ඔයා බුද්ධාගමේ නෙවේනම් ඒ ගැන කතා නොකර ඉන්න බැරි ඇයි.

    ඔයා වැඩියෙන්ම රිංගන්නෙ බෞද්ධ threads වලට.

    ඔයාට ඇත්ත්ටම බුද්ධාගම ඉගෙනගන්න ඕනිනම්... පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් අහල දැනගන්න. එලකිරි එකේ හාමුදුරු වරු නැතුව ඇති ධර්මය ඔක්කොම දන්න.
    ඒ නිසා මේක ඇතුලෙ ඔයාට තියෙන ප්‍රශ්ණ වලට උත්තර ලැබෙන්නෙ නැහැ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ thread check කරලා බලන්න මුලින්ම තියෙන්නේ Christian ආගම ගැන එකක්. :yes:

    ඔයා බුද්ධ රූපයක් දාගෙන ඉන්නෙ ඔයා බුදුන්ට සමානයි කියන්නද???
    මෝඩ වෙන්න එපා.

    ඔයාට පුලුවන්නම් එලකිරි එකේ බෞද්ධ කෙනෙක් බුද්ධ රූපයක් අවතාරෙට දාගෙන ඉන්නවා මට පෙන්නන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    QuickMoney,

    මචෝ sorry වෙන්න ඕනි උබේ thread එක කෑවට.
    මේ ප්‍රොතීන් කියන ගෑනි හැම වෙලේම බුද්ධාගම ගාවගන්නවා ඕනම දේකට.

    අපිටත් අපේ දේ ගැන හැඟීමක් තියෙනවා. මෙයාට ඔහේ කියවන්න දීලා බලාගෙන ඉන්න මට හිතෙන්නෙ නැහැ.
    අපේ දේ වෙනුවෙන් අපි කතා කරන්න ඕනි. ඒකයි මචෝ මම මෙච්චර post දැම්මෙ.

    sorry වේවා !!
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    හරි බනින්න එපා මම වෙනස් කරන්නම් එහෙනම්. :eek:
    මම මොකක් දැම්ම වැරදියි.