මට මේක කලින් ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක්., බුදු කෙනෙක් උපදින්නේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට වාරයක් නේ., මෙන්න මේ "සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයකට" හි අගය ඉතාම ලොකු අගයක්, සාමාන්යෙන් අප ජීවත් වෙන පෘථුවිය වගේ ලෝකයක් එච්චර කාලයක් තියෙන්න බෑ., විනාශ වෙලා යනවා මොකක්ම හරි හේතුවකින්., එතකොට බුදුවරු 28ක් පහල වුනේ...