HUTCH 20GB plan

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    hutch වල 225/= ට 20GB දෙන package එක active කරන USSD එක හරි message කරන number එක හරි දන්නවද?
     
    • Like
    Reactions: Amilap1

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    *109# ඩයල් කරලා එකේ 6 එක Mega data deal එකේ ඔය පැකේජ් ටික තියෙනවා

    අනිත් ක්‍රමය Hutch Selfcare app එකේ My Offer වලත් පෙන්නනවා.

    මොනවා කරන්නත් ඔය පැකේජ් හැම සිම් එකකටම ඇක්ටිව් වෙන්නෙ නැහැ. ඒ ඔෆර් එක සිම් එකට තියෙනවනම් විතරයි ඇක්ටිව් වෙන්නේ.

    මගෙත් අලුතෙන් ගත්තු 072 සිම් එකක් තියෙනවා ඒකට වැඩ නැහැ. 2019 විතර ගත්තු අනිත් සිම් එකේ විතරයි වැඩ.