මේ දවස් වල knuckles යන්න ඉන්නව නං ගමන කල් දාන්න.. 20000-200000 වෙනකං දඩ ගහනව forest එකෙන් බඹරැල්ල ඉලුක්කුඹුර,වල්පොලමුල්ල,තංගප්පුව හැමතැනම check කරනව...
අද ගිය 50කට වැඩි set එකකට 20000 ගානෙ දඩ ගහල තිබුනා උන් බ්‍රහස්පතින්දා ඉඳල උසාවි යන්න ඕන....
ජීවිතේ අමාරුම ගමන ගිය එක්කෙනාගෙ Virul ගිය video...