1. L

    අද මගෙ 41 වෙනි උපන්දිනේ කොල්ලනේ.

    විශ් කරපල්ල මට. උපන්දිනේ සමරන්න ප්‍රන්ශෙට ආව. :D
  2. L

    My 2nd Vehicle.

    Vezel එක ගත්ත. අවුරුදු 9 පාවිච්චි කලේ Alto එක. :love: හැබයි ඉතින් මට මේක යූස් කරන්න තව අවුරුදු 1 1/2 විතර බලන් ඉන්න වෙනව. එතකන් wife ගෙ. :-D
  3. L

    අපිටත් හෙට වෙනකොට හරි.

    මේ අපේ ගේ පිටිපස්සෙ. කැලනි ගග. :(
  4. L

    අද මගෙ Birthday එක මිට්ටනේ.

    Happy Birthday කියපල්ල. :):D :D:)
  5. L

    ගිහින් එන්නම් කලුවනේ.

    පහුගිය ටිකෙ මේ පැත්තෙ එන්න බැරි උනේ මාස 5කට කලින්, රට යන අදහසක් ආයෙ ඇවිත් ඒකට ට්‍රයි කරපු එක හරි ගිහින් ඒකට පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න උන නිසා. එහෙනම් කලුවනේ මම හෙට යනව. රුමේනියාවෙ ඉදල ආයෙ හම්බ වෙමු. වැඩි විස්තර මම ගිහින් සෙට්ල් වෙලා කියන්නම්. උබලටත් රුමේනියා යන්න අදහසක් තියනවනම් මෙතනින් තමා මම...
  6. L

    Shoulder Dislocate

    Shoulder Dislocate වෙන එකට surgery එක කරනව ඇරෙන්න වෙන විසදුමක් නැද්ද? සිංහල බෙහෙත් කරපු අය එහෙම ඉන්නවද?
  7. L

    ෆෝන් එකක් හම්බ උනා..

    කාර් එකේ තිබිල. අන්තිමට හයර් එකට නැග්ග කෙනා දැකල මට දුන්නෙ. ඕෆ් වෙලා තිබුනෙ මම ගෙදර ඇවිත් දැන් චාජ් එකට ගහල ඔන් කලා. ඩිස්ප්ලේ ගිහින් වගේ හැබැයි ටච් එක වැඩ. පාස්වඩ් දාල සිම් එකක් තිබේ. අයිති කෙනා කෝල් එකක් දෙයිනේ...
  8. L

    උබල මේක බීල තියනවද?

    6000 ගානෙ දෙකක් තිබිල අරගත්ත. ඉන්දියන් එකක්ද කියල හොයාගන්නෙ කොහොමද මිට්ටනේ?
  9. L

    වහින්නෙ නැද්ද මිට්ටනේ උබලට?

    උදේ ඉදලම වැස්ස යකො. සිකුරාද වැස්ස අරක්කු කියන්නෙ ඉතින් ආතල්. :P
  10. L

    ඥානකතා වලට රයිස් කියන යුටියුබ් තරුව

    මේක ඇත්තද මිට්ටො? :lol::lol:
  11. L

    Oneplus 13R

    මතක ඇති කාලෙක ඉදල යූස් කලේ Oneplus. ආයෙත් ඒකක්ම ගන්න හිතුන. මේක තමා ගන්න හිතුවෙ. දන්න එකෙක් කියපන්කො මේකෙ ග්ලෝබල් version එක හොයාගන්නෙ කොහොමද කියල..
  12. L

    කණ්ඩලම හොටෙල්..

    හෙට හයර් එකක් යන්න තියනව කණ්ඩලම හොටෙල් එකට. ඒකෙ driver ලට වෙනම රූම්ස් තියනවද? මම කලින් ගිහින්ම නෑ. හයර් එක යන අය ගිහිනුත් නෑ.
  13. L

    කිරිය ස්ලෝ වෙලාද?

    ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.. :confused:
  14. L

    අද පොඩ්ඩක් බොන්න කියල..

    සෑහෙන කාලෙකින් රෙස්ටුරන්ට් එකක බොන්න සෙට් උනා මිට්ටනේ. :P
  15. L

    ඔබන ගෙඩිය.

  16. L

    වහිනවද බන්?

    මෙහෙට පොඩි පොදයක් යනව, හයර් ටිකක් දුවන්න කියල බැලුවෙ.. කොලබ පැත්තට වැස්සද මිට්ටනේ?
  17. L

    අද ටිකක් බොන්න ඕනෙ මිට්ටනේ

    නානගෙ කඩෙන් මට්න් කරියක් ගත්ත. මේකත් එක්ක බොන්න හොද එකක් කියපල්ල. ගල් බීල එපා වෙලා..

    No contents