එදා සුපුරුදු පරිදි මා ත්‍රීරෝද රථ රැකියාව සිදුකරගෙන යන අතර තුර මෘදුකාංගය නාද උනේ ගනේමුල්ල නගරයේ සිට කඩවත අධිවේගී බස් නැවතුම වෙතටයී..
අදාල ස්ථානයෙන් මගී තරුණයා නංවාගත් මම කඩවත පිහිටි අධිවේගී බස් නැවතුම වෙත පැමිණ ඔහු බස්සවා මුදල් ලබාගනිමින් සිටින විට නැවත මෘදුකාංගය හරහා හයරයක් ලැබුනේ කිරිබත්ගොඩ...