Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ
මචංලා මට සල්ලි වගයක් එන්න තියනවා US වලින්.. මම Paypal ඉ-මේල් එක දුන්නා.. උං කියනවා ලංකාවට සල්ලි එවන්න බැරිලු.. ගූගලෙන් අහල බැලුවමත් ගොඩක් උන්ට ඔය අවුල තියන බව පෙනුනා.. Alertpay, Moneybookers ගැන එක එක අය එක එක කතා කියනවා.. දන්න කියන කවුරු හරි මට හෙල්ප්...