"අතීතයේදී ඉර,හද,ගස්,ගල්,සත්ව පිළිම,අකුණු හා නොයෙකුත් සතුන් දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කිරීමයි."
මුස්ලිම් ආගම මේ කියන තරම් දියුණු සංස්කෘතික ලක්ෂණ පෙන්නනවා නං මොකද මුස්ලිම් කාන්තාවන්ට අඩුම ගානේ දේශගුණයට හිතැති විදියට අඳින්නවත් ඉඩ නැත්තෙ...?
"සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ...