තාක්ෂනිකව උඹලා "නලින් එහෙයියන් " ය. අඩුම ගණනේ නලින් දෙසා බෑ උදාහරණ ටිකෙන් ඔබ්බට එකදු උදාහරණයක් හෝ ඉදිරිපත් කරගතනොහී දඟලන නලින් අවතාරය.. එකෙක් උත්තර දෙන්නම්ය කිය කියා සිටී.. ඇත්තටම හොඳය, නලින්ද මඟහැරි ප්‍රශ්න වලට එහෙයියෙක් හෝ උත්තර දීම යම් දියුණුවක් පෙන්වයි.. මා කලින්ද කියා සිටි එත් ඔබලා අතැර යන...