1. Dr_HOUSE

    කෙල්ලොන්ට නැතුවම බැරි දේ

    පට්ට.. හැබැයි මචෝ ඕක දැං කාලෙ කෙල්ලොන්ට එච්චර වැඩක් නැති එකක්..!! බලපංකො ෆිල්ම් වල :P :P
  2. Dr_HOUSE

    Old is Gold

    මචං එලකිරි ත්‍රෙඩ් එක... මටත් ඔය පිස්සුව ඔලුවට ගහල දැන් ටිකක් කල්... කොහෙන්ද බං මේ විස්තර හොයා ගත්තෙ..? සුපිරි පොටෝ ටික..!!!
  3. Dr_HOUSE

    Nikon D800 එකක් දිනාගන්න චාන්ස් එකක්..!!

    ane manda banz math onna sign up una.. :oo::oo:
  4. Dr_HOUSE

    My Photography[මම ගත්ත ෆොටෝ ටිකක්]

    supiri colours machan...!
  5. Dr_HOUSE

    game of thrones season 2 episode 6

    na ban.. tikak hitiyanam http://eztv.it/ torrent banna puluwan
  6. Dr_HOUSE

    game of thrones season 2 episode 6

    http://fileking.co/r5dtyxizbqe9 http://rapidgator.net/file/12094517/Game.of.Thrones.S02E06.HDTV.XviD-XS.avi.html http://filevelocity.com/f4a4zvpzwj1p/Game.of.Thrones.S02E06.HDTV.XviD-XS.avi http://turbobit.net/mxzyoapa1uz8/Game.of.Thrones.S02E06.HDTV.XviD-XS.avi.html
  7. Dr_HOUSE

    game of thrones season 2 episode 6

    තාම නෑ යකෝ පොඩ්ඩක් හිටු..!!
  8. Dr_HOUSE

    Paypal Money

    උඹ කීය ගානෙද ගන්නෙ?
  9. Dr_HOUSE

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

    මොකද්ද මචෝ..? මට තේරුනේ නැහැ උඹ අහන එක..?
  10. Dr_HOUSE

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

    මචං පට්ට තෑංක්ස්... සොරි මට අද දවසෙම ලොග් වෙන්න බැරි උනා.. රිප්ලයි ලේට් උනේ ඒකයි.. තැංකූ..!! බම්පියෝ ඔක්කොටමත් තෑංක්ස්..!!! :) :)
  11. Dr_HOUSE

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න

    etisalat ඩොන්ගල් තියන අය පොඩි සප් එකක් දෙන්න මචංලා පොඩි හෙල්ප් එකක්..!! ලිනක්ස් වල වැඩ කරන mobile partner එකක් එනව එටිසලාට් ඩොන්ගල් එක්ක.. mobile partner දාගන්න මම වෙන ක්‍රම ට්‍රයි කලාට හරි ගියේ නෑ.. කවුරුහරි එටිසලාට් ඩොන්ගල් එකක් තියන පිංවතෙක් මට ඩොන්ගල් එක ගැහුවම මවුන්ට් වෙන CD-ROM එකේ තියන...
  12. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    රිප්ලයි කරන බම්පි දෙන ඔබ සැමට මාගේ හදපිරි උත්තමාචාරය..!!!!
  13. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    ඇඩ්‍රස් වලට මොනාද දාන්නෙ..![/SIZE][/COLOR]
  14. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    මචංලා මම වෙන රටක ඇඩ්‍රස් දාලා paypal එකක් හදලා.. moneybookers එකකුත් හදලා ඒකට paypal එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කර ගන්න පුලුවනිද?.. ඊට පස්සෙ පුලුවන්නේ moneybookers එකෙන් ලංකාවට ගෙන්න ගන්න... දන්න කවුරුත් ඉන්නවදෝ....
  15. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    Moneybookers එකක් හදන්න තමයි මාත් බැලුවේ.. ඔක්ක්කොමලා කියන්නෙ එක හොඳයි කියලා... තෑන්ක්ස්...!!
  16. Dr_HOUSE

    Paypal - Sri Lanka හෙල්ප් එකක් කොල්ලනේ

    එල එල.. බොහොම ස්තුතියි ලොක්කා..!!

    No contents