1. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    මචං මේක වැඩ නෑ වගේ.. ෆයිල් එක අයින් කරලය කියන්නෙ..!!!
  2. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    අනේ ඔව් මේ ටොරෙන්ට් ලින්ක් එක වැඩ නැත.. ඇති හැකි අය උදව් කරත්වා...!!
  3. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    :cool::cool::cool: :) :) :) :) ඔව් මචෝ.. ආයෙ ලොවෙත් නෑ.. ගෙදර පොඩි එකෙක් ඉන්නව නම් ඔන්න දෙන්න තියන තෑගි..!!!
  4. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    රූපවාහිනියේ සයිට් එකේ ලින්ක් එකක් නම් තියේ.. ඒත් ඒක වැඩ කරන පාටක් පේන්නෙ නෑ නේ.. :( http://slrcweb.rupavahini.lk/ondemand/tele_amba_yahaluwo.php ඔය උඩ දීල තියන ත්‍රෙඩ් එකේ නං ටොරෙන්ට් ලින්ක් එකක් තියේ..!
  5. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    :) මට නං සෙට් උනේ නෑ ඒ ත්‍රෙඩ් එක.. ලින්ක් එක දෙන්න පුලුවන්ද?
  6. Dr_HOUSE

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ

    කටු අකුලේ මල් ඇහැරේ - අඹ යහළුවවෝ මචංලා මතකද අඹ යහළුවෝ..! මම හිතන්නෙ දන්නෙ නැති කෙනෙක් නෑ ඒ ගැන.. දැන් ටීවී එකේ යන දහ ජරාව එක්ක බලනකොට මේ වගේ ඒවත් ඉස්සර ටීවී වල ගියාද කියල හිතෙනව.. ටීවී ශෝ නං අපි කොච්චර කියලා බලලා ඇත්ද, ඒත් මේ වගේ ඒවා අමරණීයයි.. මට හදිසියෙන් සෙට් උනා යූ-ටියුබ් ගත කරපු අඹ...
  7. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    :oo::oo::oo::lol::lol::lol::P:P:P:P අම්මප ඒකත් ඇත්ත නේ... :D :D
  8. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    තැංකූ මචෝ මේක තමා හොය හොයා හිටියේ... :cool::cool::cool::):):):):) උබටත් මිලියන් තැංකූ...
  9. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    මචංලා තව ගොඩාක් විස්තර ලියපු ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි, හැබැයි ටිකක් විතර ඉස්සර.. එක ගැන දන්න කවුරුවත් ඉන්නවදෝ...?
  10. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol: මෙන්න එලකිරි කොල්ලො.. උදව්වක් ඉල්ලන පරක්කුව විතරයි... මිලියන් තෑන්ක්ස් මචන්ලා.. ජය වේවා...!
  11. Dr_HOUSE

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප්

    සින්දුවකින් Audio වෙන් කිරීම - හෙල්ප් අනේ මචංලා ලොකූ හෙල්ප් එකක් ඕනෙ... අර "සින්දුවකින් Audio වෙන් කිරීම" කියලා තිබ්බ ත්‍රෙඩ් එක හොයලා දෙන්නකෝ... මම හෙව්ව හෙව්ව ම්හු.. හම්බුනේම නෑ නේ..!
  12. Dr_HOUSE

    කෙල්ලගෙ විලුඹ

    විලුඹක් බලන්න තියා අත පය හතර තියෙද කියලවත් බලන්න කෙල්ලෙක් නැතුව ඉන්නෙ.. !! උඹ මගුලක් කතා කරනව :P :lol::lol::lol::rofl::rofl:
  13. Dr_HOUSE

    අනධ්‍යයන කාර්යමණ්ඩලයත් ස්ට්‍රයික් කරයි&#

    අනධ්‍යයන කාර්යමණ්ඩලයත් ස්ට්‍රයික් කරයි&# විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන ලකුණු. ඇයි එහෙම කරන්නෙ? මොනවද හේතු ? මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයෙන් පිළිතුරක්.. : http://moraeunion.lk/
  14. Dr_HOUSE

    විමල් වීරවංශ ,විජාතික බලවේග සහ කළු ජනවාරි&#351

    රාජ්‍යය අරාජික කරන්න NGO වැඩ කොරපු එකක් නං මං අහලා නෑ බං. නමුත් රාජ්‍ය වලින් ගසා කන්නට නං ඕනෙ තරං NGO තිබිල තියනව.. මම කතා කලේ එහෙම මඟුලක් ගැන නෙමෙයි.. උඹට කියන එකක් තේරුම් කර ගන්න බැරි එකට මම මොනවා කියලා කරන්නද? මෙන්න මෙහෙමයි අපේ ලොක්කා මේවයින් වැඩ ගන්නෙ.. Link3
  15. Dr_HOUSE

    විමල් වීරවංශ ,විජාතික බලවේග සහ කළු ජනවාරි&#351

    විමල් වීරවංශ ,විජාතික බලවේග සහ කළු ජනවාරි&#351 ඇමරිකන් කාරයා මාර පොරක්ය, ලංකාවේ සිදුවන සිදුවන්න යන ඔක්කොටම ඇහැ දමාගෙන සිටී. අපේ ආර්ථිකයේ දශම එකක වර්ධනයක් උවද මුළු මහත් බටහිරයම වෙවුලා දැමීමට සමත්ය. ඒ නිසා එක එක බලවේග වලින් ඇවිත් ගේම් අදින්නේය. ඔය වීරවංශ උන්නැහේ හයියෙන් කට ඇරලා හිරිකිතයක්...
  16. Dr_HOUSE

    DELL පරිගණක Warranty Claim

    එල මචෝ එල.. ඔන්න මාත් රෙජිස්ටර් උනා.. උඹට පින් අනුමෝදම් කලා රෙප් වලින්.. :D :D

    No contents