සීනී පරිප්පු සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්
මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ෙව්.
ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක...