Your dog's breed


  • Total voters
    104
  • Poll closed .

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මේ දවස් වල අපේ එවුන්ට මාර බලු පිස්සුවක් තියනවනෙ. :P එහෙනම් කියපල්ල බලන්න උඹලා ඇති කරන සුනඛ සුරතලාගෙ වර්ගය. ඇති කරන්නෙ නැත්තම් ඇති කරන්න හිතන් ඉන්න වර්ගය. ලංකාවෙ මේ දවස් වල අතිශය ජනප්‍රිය සුනඛ වර්ග විතරයි දාල තියෙන්නෙ. පුලුවන් නම් ඔයාගෙ පැටියගෙ ෆොටෝ එකකුත් දාන්න. :D:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ ගෙදර ඉන්නේ කළු labrador කෙනෙක්..



    Image0741.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    machan me poll eka multiple options dammanam hari mokada samahara aya godak hadanawa :)

    kawada hari hadanawanam hadanne

    German shepherd , Husky or Golden Retriever
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Multiple options dapanko.

    Rottweiler Female (2ys old)
    Grate dane (Harly queen) Female (8 months)
    Cocker spaniel (2yrs) Female
    Dann machan investment eka karala kal awilla thiyenne profit labanna :P Rota wai Cocka wai elagata ena heat eken stud karanawo.