කළු මහත්තයගෙ කඩේ...
ඔන්න මේක තමයි කලු මහත්තයගෙ කඩේ. බුලත්, පුවක්, ටොෆි,සිගරට්,සබන්,හාල්, පොල්. තේ කොළ, පරිප්පු ඔනි පු** මේකෙන් ගන්න පුලුවන්. නැති දෙයක් නෑ. නැතිම උනොත් ගෙන්නල හරි බඩු ටික වෙලාවට දෙනවා. ඒත් එවට වැඩියෙන් සර්විස් චාජ් අය කරනවා. කඩේ ඉස්සරහින් තමයි බඩු ගන්න ඔනි. පස්සෙ දොරින් රිංගන්න...