රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානන්ති.
-> රාගය කපා උදුරා අස්කර දැමීම
-> ද්වේශය කපා උදුරා අස්කර දැමීම
-> මෝහය කපා උදුරා අස්කර දැමීම
නිවනයි !
එතකොට :
අ) රාගය, ද්වේශය, මෝහය යනු කුමක්ද සහ එය හට ගන්න අවස්තාව දැන ගත යුතුයි
ආ) රාගය, ද්වේශය, මෝහය එන මොහොතේ නිවැරිදි සමතය සහ...