1. S

    හයිලන්ඩ් යෝගට්

    :no::no: ඈතුලේ උන් නම් සීන් එක දන්නවා ඇති ගන්න විදිය ගැන.., මම කෝල් කරේ නැ. හරියටම විස්තරේ දැන ගන්නේ නැතුව නිකන් රුපියල් 7 ට යෝගට් ගන්න පුලුවන්ද කියලා ඇහුවට උන් කියන එකක් නැ කියලා හිතුන නිසා.., උබ කොහොමද ඇහුවේ මචං කෝල් කරලා..
  2. S

    හයිලන්ඩ් යෝගට්

    මචං..., අහන්න ඕනේ යෝගට් 7 ට ගන්න පුලුවන්ද කියලද.. උබලා කොහොම ද ඇහුවේ.. මේ මිල්කෝ එකේ නම්බර් එකක්ද ? ස්තුතියි මචං උදව්වට.....
  3. S

    හයිලන්ඩ් යෝගට්

    ඕන වෙලාවක ගන්න පුලුවන්ද කොතනින්ද ගන්න ඕනේ.. පොඩ්ඩක් කියන්නකෝ බලන්න යන වෙලාවක ගන්න බලන්න රුපියල් 7 ට දෙන්න ,යෝගට් කියක් ගන්න ඕනෙද මචං 12 පැක් එකක්ද?
  4. S

    රටවල් 40 ක කාන්තාවන්

    https://imgur.com/a/c87Sh මටත් දැක්ක ගමන් හිතුනේ විජේකළා කියලා :lol::lol:
  5. S

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ?

    මම මේවා මගේ ලිස්ට් එකටත් දාගන්නම්.., තව දේවල් දන්නා අය සදහන් කරන්න.. බූක් ෂොප් කරන අයත් වැඩියෙන්ම විකිනෙන දේවල් මොනවද ? කියලත් සදහන් කරනවා නම් තවත් හොදයි ස්තුතියි......
  6. S

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ?

    ඔව්.. ශ්‍රේණිවලට අදාල දේවල් තමයි දැනගන්න ඕනේ කරන්නනේ.., දන්නා විදියට දන්නා දේවල් කියන්න කෝ ලොකු උදව්වක්... බොහොම ස්තුතියි..
  7. S

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ?

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ? සාමාන්‍යයෙන් පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද? මගේ බුක් ෂොප් එකට බඩු ගන්න කලින් දැනගන්නයි අවශ්‍ය..,( අලුතින් කරගෙන යන්නේ ෂොප් එක ) අලුත් පාසැල් වාරෙට ඕන වෙනවනේ... ස්තුතියි...
  8. S

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    BUMP වැදගත් විස්තර ගොඩක් තිබුනා... ස්තුතියි... තැබිලි පිට රට යවන අයට තැබිලි දෙන්න බැරිද අපිට? එහෙම ගන්න අය ඉන්නවද .? ( පාර්ට් ටයිම් වත් කරන්න බැලුවේ )
  9. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    වැඩේ නම් හොදයි වගේ ට්‍රයි කරලා බලන්න ඕනේ..., බොහොම ස්තුතියි.. මචං උබ දීපු අදහස ගොඩක් වටිනවා මටත් ඕනේ අඩු වියදමින් වැඩේ ගොඩ දාගන්න...:):)
  10. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    ලොකු ගානක් යට කරන්න අමාරුයි එකයි පොඩ්ඩක් බැලුවේ.. සද්දේ වැඩිනම් කොහොමත් හරි යන්නේ නැ.. ස්තුතියි... මචං
  11. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    පුළුවන් කමක් තිබුනොත් .. ඕවගේ පොටෝ එකක් වත් දාන්නා.., ( මේ මියෝ ඉන්නවා ,රෙජිෆොම් ශිට්, මැක් ෆොඉල් ඕවා මියෝ හපලා දන්නේ නැද්ද මචං )
  12. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එච්චර කරන්න අමාරුයි මචං මේ වෙලාවේ... එකයි බැලුවේ මේවගේ දෙයක් ස්තුතියි...
  13. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    නැ.. එහෙමනම් ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ.. ස්තුතියි මචං...
  14. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    Air Cooler එකයි Portable AC එකෙයි වෙනස කොහොමද..? ඔයා පාවිච්චි කරලා තියෙනවද?
  15. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    රෙන්ට් එකට ඉන්න ෂොප් එකටයි බැලුවේ එකේ ඇස්බෙස්ටොස් සිවිලිමක් ගහලා තියෙන්නේ.. වහලේ සිට් ගලවලා පොඩි ගේමක් දෙන්න වෙයි බං ඔය වැඩේ කරන්න:(:( සිවිලිම උඩට නගින්න විදියක් නැ එකේ.. ස්තුතියි...
  16. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    ස්තුතියි.. මචං

    No contents