1. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    අඩු වොට් ගානකින් ගොඩ දාගන්න විදියක් නැද්ද අඩි 10 x අඩි 15 වගේ ප්‍රමාණයක් ස්තුතියි..
  2. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එළ ... ස්තුතියි..
  3. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එළ ... ස්තුතියි..
  4. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එළ ... ස්තුතියි..
  5. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එහෙමද එහෙනම් හරියන්නේ නැ වගේ.. වෝල් ෆෑන් වලට කරන්ට් පාවිච්චිය අඩුද සිවිලින් ෆෑන් වලට වඩා.( වෝල් ෆෑන් වත් දාගන්න බැලුවේ ) බොහොම ස්තුත්යි උදව්වට...
  6. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ... Air Cooler, නෝමල් ෆෑන් වලට වඩා හොදද? ශරීරයට හිතකරද ? කරන්ට් එක නෝමල් ෆෑන් වලට වඩා අවශ්‍යයද ? සාමාන්‍යයෙන් අඩි 10 x අඩි 15 වගේ තැනකට කුල් එක ඇති වෙයිද ?
  7. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    අද ගිහින් ටෝක් එකක් දාලා වැඩේ කරගත්තා බොහොම ස්තුත්යි උදව් කරපු හැමෝටම...
  8. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    :shocked::shocked: , උන් ගේ පැත්තටමනේ නිතිය තියෙන්නෙත්.. අසරණ මිනිස්සුමයි දවස් පාඩු වෙන්නේ.. උන් ස්ට්‍රයික් කරකර ඉදිවී..
  9. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    :yes::yes: , උන් හිතන් ඉන්නේ මිනිස්සු ගෙවල් වල වැඩ නැතිව ඉන්නවා කියලා, මිනිස්සුන්ව රස්තියාදු කරන්නේ බොරුවට ඉතින් කොහොමද මුන් එක්ක රටක් විදියට ඉස්සරහට යන්නනේ..:angry::angry:
  10. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    ගහපු ප්‍රශ්නේ විසදිලා ද දන්නේ නැ.., ඔෆිස් එකෙන් නිවාඩු දාලත් එන්න වෙන්නේ එකයි හරියටම දැනගන්න ඕනේ.. රස්තියාදු වෙන්න ගියාම දවසත් ඉවරයි ස්තුතියි මචන්
  11. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    එහෙමද හෙටවත් වැඩ කරොත් හොදයි.. ස්තුතියි
  12. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    ඔව් කොච්චර ලේසි වැඩක් උනත් කරන්නේ ජරාවටම තමයි
  13. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    මිනිහෙක් නිකන් කාටවත් ගහන්නේ නැනේ.., එක්කෝ සල්ලිත් අරන් වැඩේ කරන්නේ නැතුව වටේ යවලා අර මනුස්සයට එපා වෙලා බැරිම තැන ගහන්න ඇති.. ඊට පස්සේ ඉතින් ස්ට්‍රයික් තමයි.. වැඩක් කරගන්න එන මිනිස්සු හැමෝම වගේ බනිනවා...
  14. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    ඔව් කියලා වැඩක් නැ, වැඩක් කරගන්න ගියාම එපාම කරවනවා..
  15. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ? ටී. ඕ කෙනෙක්ට ගහලා කියලා ඊයේ වැඩ කරේ නැ.. සදුදා උදේම වැඩ ටික කරගන්න ගියා වැඩක් උනේ නැ.. දැන් වත් ස්ට්‍රයික් එක ඉවරද දන්නේ නැ හෙට බදාදා වත් වැඩ ටික කරගන්න යන්න.. කැස්බෑවේ එළකිරි සෙට් එකේ කවුරු හරි ඉන්නවනම් මේ ගැන දන්න පොඩ්ඩක් කියන්න තත්වේ කොහොමද කියලා...
  16. S

    ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

    හිහි... නැ නැ මචන් එහෙම අවුලක් නැ... බදු ඔප්පුවක් ලියන්නත් බැ එක ගෙදර කාමරේක ඉන්න කොට අපි පවුලක් විදියට නේ ඉන්නේ.., ග්‍රාමසේවක ගෙනුත් මම ඇහුවා , ඇනෙක්ස් එකක් විදියට වෙනම වරිපනම් අංකයක් යටතේ තියෙන කොටසක අපි ඉන්නවා නම් බදු ඔප්පුව ලියන්න පුළුවන්.. නැත්නම් බදු ඔප්පුවක් ලියන්න බැලු..
  17. S

    ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

    තමන්ගේ නමට ඔප්පුව නැතිනම් ආසන්නතා පදනමට දානකොට ලකුණු අඩුවෙනවා( චක්‍රලේකනයේත් එක සදහන් වෙනවා) ඒ ලකුණු ප්‍රමාණය පියවා ගන්න බැ.. අවස්ථාව අනුව කරන්න පුළුවන් දෙයක් කරලා බලනවා.... එළ කිරියේ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...

    No contents