ග්‍රැෆික් කාඩ් අවුල !!!

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
ග්‍රැෆික් කාඩ් අවුල !!!

මචන්ලා Graphic Card එකක් ගැහුවම ගේම් ගහන්න පුලුවන් වෙනවට අමතරව ලැබෙන වාසි මොනාද ? :oo:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ අනික් වාසි ටික තාත්තට කියල Game ගහන්න Card එකක් ගන්න නේද හදන්නෙ ? :P
     
    • Like
    Reactions: Xcluzive89

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    උබ එහෙමද බන් ගත්තෙ ..? ලොල්
    :lol:

    නෑ විභාගයක් පාස් උනා. රත් උන වෙලේ යකඩේ තලාගත්තා :D

    මෙහෙමයි ඕක ගේම් වලට අමතරව film එහෙම පොඩ්ඩක් smoothly Play වෙනවා. (ඕකත් තාත්තට කියන්න බෑ නෙ :P)

    3D Graphics Designing , AutuCAD වගේ Video Processing වලට හොඳයි
    එච්චර තමයි
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    නෑ විභාගයක් පාස් උනා. රත් උන වෙලේ යකඩේ තලාගත්තා :D

    මෙහෙමයි ඕක ගේම් වලට අමතරව film එහෙම පොඩ්ඩක් smoothly Play වෙනවා. (ඕකත් තාත්තට කියන්න බෑ නෙ :P)

    3D Graphics Designing , AutuCAD වගේ Video Processing වලට හොඳයි
    එච්චර තමයි

    :yes::yes: ස්තූතියි සහෝ..
    11.gif
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    උඹ අනික් වාසි ටික තාත්තට කියල Game ගහන්න Card එකක් ගන්න නේද හදන්නෙ ? :P

    මචන් මම නම් ඩැඩාට කිවුවේ ගැෆික් කාඩ් එකක් නැතුව කම්පියුටර් එක ඔන් වෙන්නේ නෑ කියල.. :D:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචන් මම නම් ඩැඩාට කිවුවේ ගැෆික් කාඩ් එකක් නැතුව කම්පියුටර් එක ඔන් වෙන්නේ නෑ කියල.. :D:D

    තාත්තව පරිස්සම් කරපන්. මොකෙක් හරි ඇත්ත කතාව කියපු දාට තෝ ඉවරයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම නම් තාත්තගෙන් ණයට සල්ලි ඉල්ලන් vga කාඩ් එක අරන් පාර්ට් ටයිම් ජොබ් එකෙන් ආපහු ටික ටික ගෙව්ව. සල්ලි හදිස්ස උනාම එහෙම තමා කරන්නෙ