1. A

    බබාට බිස්කට්

    අවුරුදු 4-5 වගේ වයසේ දරුවන්ට දෙන්න හොද බිස්කට් වර්ග මොනවද ? මගේ පොඩි එකා සෑහෙන්න බිස්කට් කනවා එකට විකල්පයක් හරි කමක් නැහැ (ක්‍රීම් ක්‍රැකර් , මාරි ,මිල්ක් ශෝටිස් ..... දෙන්න හොදද )
  2. A

    මට තියෙන ප්‍රශ්න

    මට තියෙන ප්‍රශ්න විදේශ මුදල්වල අගය රුපියලට සාපේක්ෂව අඩු වැඩි වෙන්නේ කොහොමද ? එහෙම වෙන්න හේතු මොනවද ? රුපියලේ අගය වැඩි කරගන්න කරන්න ඕන මොනවද ? ඩොලරයේ අඩු වැඩි වීම අපට බලපාන්නේ කොහොමද කියලත් කියනවද
  3. A

    Family Dayout

    Negombo wala club Dolphin hotel eke 3500 per person (without room , welcome drink/lunch/tea/pool ) Gaana wadiyi wageda? giya aya ennawada
  4. A

    Family Dayout

    සහොල !! Family එකකට (5 elders , 2 children ) beech එකේ daytime එක ගතකරන්න පුළුවන් හොද හොටෙල් එකක් දන්නා කෙනෙක් කියනවද ?? ආරක්ෂාකාරී , පිරිසිදු , තැනක් වෙන්න ඕන (ගෙවන ගානට වටින ) pool / lunch තිබ්බොත් හොදයි :D කුරුණෑගල තමයි අපි ඉන්නේ ..
  5. A

    Reset android

    Thanks encrypt karala reset karana kramayakuth tiyenawa neda?
  6. A

    Reset android

    Data recover කරන්න බැරි වෙන්නම android mobile එකක් reset කරන විදිය තියෙන link එකක් දෙන්න පුලුවන්ද කාටහරි
  7. A

    Eating

    මචන්ලා Srilankan foods හැදී ගෑරුප්පු වලින් හරියටම කෑමට ගන්න විදිය තියෙන videos එහෙම තියෙනවා නම් link එකක් දෙන්න පුලුවන්ද ??
  8. A

    ERP system

    Budget kohomada ?
  9. A

    චෙස් - ස්වර්ණවාහිනී

    චෙස් - ස්වර්ණවාහිනී ස්වර්ණවාහිනියේ ගියපු චෙස් drama එකේ last episode (40) එක බලන්න තැනක්, තියෙන කෙනෙක් දෙන්නකෝ 39 වෙනකල් තියෙනවා last එක නැහැනේ
  10. A

    යාපනය

    dawas 3 k athulatha puluwanda ?
  11. A

    යාපනය

    මචන්ලා මැයි අග විතර යාපනේ දවස් තුනක family trip එකක් යන්න හිතන් ඉන්නේ.:)ඉතින් කලින් ගිය අය ඉන්නවා නම් මට උදව් කරන්න පුලුවන්ද plan කරගන්න.:yes: අපි කුරුණෑගල. 20 දෙනෙක් විතර යනවා යන්න ඕන places, බලන්න හොද දේවල් , නවතින්න තැන්, යන්න ඕන පිළිවෙල ...etc ස්තුතියි
  12. A

    බෙල්ලේ ගෙඩියක්

    පෙන්නුවා බන් surgery එකක් කරමු කියල දවස් දෙකක්ම theater අරගෙන තව බෙහෙත් බොන්න වෙනවා කියල එලියට දැම්ම මගේ ඤාති අක්ක කෙනෙක්. දැන් surgery වලට බය වෙලා ඉන්නේ හොදටම
  13. A

    බෙල්ලේ ගෙඩියක්

    නිරෝගී වේවා !!!
  14. A

    බෙල්ලේ ගෙඩියක්

    බෙල්ලේ ගෙඩියක් යාලුවනේ වායු ගෙඩි වලට බෙහෙත් කරන හොද වේද මහත්තයෙක් දන්නා කෙනෙක් කියනවද ? ස්තුතියි
  15. A

    Gas cooker???

    මචන්ලා Glass Top ගෑස් කුකර් හොද ඒවා මොනවද ගන්න තියෙන ? සමහර එවල burner එක පිච්චෙනවා ඔක්කොටම කලින් :angry: හොද Brand මොනවද?
  16. A

    ebay

    යාලුවනේ ebay එකෙන් අවුරුදු 4-5 පොඩි කොල්ලෙකුට ඔයාල ගෙන්න ගත්ත හොදම Toy එක මොකද්ද ? ඔයාල දැකපු එකක් හරි කමක් නැහැ intelligent toy එකක් නම් වඩාත් හොදයි
  17. A

    කිවුල් වතුර

    සහෝලා මට අවුරුද්දකට විතර ගල්ගමුවේ නවතින්න වෙලා තියෙනවා:no: මගේ පොඩි එකයි wife එක්කයි:love: ප්‍රස්නේ තියෙන්නේ මෙහෙ වතුර වල කිවුල තියෙනවා :no: ඉතින් normal water filter එකකින් බිව්වොත් අව්ලක් නැද්ද ? උණු වතුර නිවල බිව්වහම අව්ලක් නැද්ද ? කිවුලෙන් අව්ලක් නොවෙන්න වතුර පාවිච්චි කරන්නේ කොහොමද...
  18. A

    Samsung Phone

    ehema awlak na machan S series eke mokadda model eka dan tiyena Thanks
  19. A

    Samsung Phone

    මචන්ලා මේ දවස් වල 30-50 අතර ගන්න පුළුවන් samsung හොදම ෆෝන් එක මොකද්ද කියනවද ? latest ම මොඩල් එකක් නම් හොදයි thanks
  20. A

    Baby Girl

    යාලුවනේ මට චූටිම චූටි දෝනි පැටියෙක් හම්බ උනා :love::love: නමක් දාන්න ඔයාලගේ උදව්වක් දෙන්න පුළුවන් නම් මේ අකුරු වලින් ලස්සන නම් කියනවද ?:yes: බු , බෙ , බො , ජ , ජි , ග , ගි ,ගු , ගෙ , සෙ , සො , ද , දි , දෙ , දො , ච , චි , යෙ , යො , බ , බි ස්තූතියි

    No contents