මචන්ලා
මැයි අග විතර යාපනේ දවස් තුනක family trip එකක් යන්න හිතන් ඉන්නේ.
ඉතින් කලින් ගිය
අය ඉන්නවා නම් මට උදව් කරන්න පුලුවන්ද plan කරගන්න.
අපි කුරුණෑගල. 20 දෙනෙක් විතර යනවා
යන්න ඕන places, බලන්න හොද දේවල් , නවතින්න තැන්, යන්න ඕන පිළිවෙල ...etc
ස්තුතියි
මැයි අග විතර යාපනේ දවස් තුනක family trip එකක් යන්න හිතන් ඉන්නේ.
ඉතින් කලින් ගිය අය ඉන්නවා නම් මට උදව් කරන්න පුලුවන්ද plan කරගන්න.

අපි කුරුණෑගල. 20 දෙනෙක් විතර යනවා
යන්න ඕන places, බලන්න හොද දේවල් , නවතින්න තැන්, යන්න ඕන පිළිවෙල ...etc
ස්තුතියි
Last edited: