1. A

    IT වැඩ්ඩොන්ගෙන් උදවු .

    ube requirment eka mokadda? H/W firewall ganada ahanne ?
  2. A

    Contractor මාව කෑවා

    පාරිබෝගික සේවා අධිකාරියට complain කරන්න බැරිද ?
  3. A

    Contractor මාව කෑවා

    Contractor famous company ekak nawayi. උ person කෙනෙක් . හැබැයි registerd Bill වල registration no එකත් tiyenawa දාන බඩු නම් ඔක්කොම මම check කළා cement දැම්මේ සංස්ථා ,කම්බි melwa ඇද වෙලා/ අඩුවෙලා තියෙන එක ටමයි අවල
  4. A

    Contractor මාව කෑවා

    මචන් Registered contractor කෙනෙකුට මගේ ගෙදර හදන්න දුන්න. ඌම බඩු/බාසුන්නැහැ දාල තමයි වැඩේ කලේ. යට තට්ටුවේ කණු දාල slab එක දාන්න තමයි දුන්නේ. මම උට slab එක දාල ඉවර උනහම payment කරන්න තිබ්බ ඔක්කොම දුන්න . උ මට ඒවාට bill එහෙමත් දුන්න. මාසයක් තියල slab එකේ ලෑලි ගලවපුහම සමහර තැන් වල පට්ට...
  5. A

    Mobile Phone

    සහෝදර වරුනි 25කට අඩුවෙන් ගන්න පුළුවන් හොදම Smart Phone එක මොකද්ද මේ දවස් වල?:love:
  6. A

    නිම්නයක හුදකලාව

    නිම්නයක හුදකලාව සහෝලා.. "නිම්නයක හුදකලාව" film එක Download කරගන්න link එකක් දෙන්න පුලුවන්ද ?:love: Thanks
  7. A

    Satarecase

    මචන්ලා අලුතින් ම හදන ගෙදරකට තරප්පුව ගැන අදහස් දෙන්න පුලුවන්ද ? මම හිතාගෙන ඉන්නේ concrete ලෑලි දාල එක tile/granite කරන්න . එක පැත්තක support එකක් නැතුව අනික් පැත්ත බිත්තියට බැස්සුවොත් ශක්තිය මදි ද ?
  8. A

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මචන්ලා මේ දවස් වල පුච්චපු ලොකු ගඩොල් වලින් යට තට්ටුවේ බිත්ති බදින්න යන rate දන්නා කෙනෙක් කියනවද ? (මම දෙන්නේ ගඩොල් විතරයි) වැලි,සිමෙන්ති ,පලංචි,බාස් කුලී ...ඔක්කොම එක්ක 1 sqfeet price කොහොමද?
  9. A

    Open Office

    WPS wala excel document dekak ekapara wena wenam open karanna bahane Tab ekak widiyata add wenawa ?
  10. A

    Open Office

    හෙලෝ මචන්ලා Free office package වල හොදම/පහසුම (Ms office ලගින්ම යන) office package එක මොකද්ද ඔයාල හිතන විදියට ?
  11. A

    Gift 4 Boss's Son

    Wedimata salli denna bahane ban taniyen nawae. 10 denek witara set wela aran denne
  12. A

    Gift 4 Boss's Son

    මචන්ලා , Boss ගේ පුතා ගේ වෙඩිම ට දෙන්න හොද gift එකක් කියන්න පුලුවන්ද?:confused: 80ක් විතර වියදම් කරන්න පුළුවන් අපිට. පුතා educated, technoligy ගැන හොදට දන්නවා
  13. A

    Beautician course

    මචන්ලා Girl කෙනෙක්ට Kurunegala/Gampaha වල කරන්න පුළුවන්, හොද Beautician/ cake decorating courses තියෙන place කියන්න පුලුවන්ද ? ( කුරුනෙගල නම් වඩා හොදයි. ) Thanks:)
  14. A

    ඕෂධී හිමාෂා

    Midnightdivas patte gihin tiyenne
  15. A

    හැඳි_ගෑරප්පු_සිරිත්

    මචන් Buffet එකකින් කෑම බෙදාගෙන table එකට එනවා නම් ඔය arrange කරලා තියෙන හැදී ගෑරුප්පු setup එක අපිට වෙනස් කරගන්න වෙනවද? මොකද බුෆේ එකෙන්ම plate/ cups /spoon ගන්න පුළුවන් නේ.
  16. A

    Loan Help

    Thx Rate eka dannawada?
  17. A

    Loan Help

    මචන්ලා , මට ගෙදර repair කරන්න 2 million විතර loan එකක් ගන්න ඕන .. එතින් හොද Bank එක මොකද්ද interest එක අඩු/පහසුවෙන් ගන්න පුළුවන් (මම private company, permanent ජොබක් කරනවා, 55ක් වගේ තමයි salary wifa ත් 30ක් වගේ ගන්නවා private company )
  18. A

    කොලුට කුක්කු

    මගේ පොඩ්ඩාගේ වයස දැන් අවරුදු 2.5 ක් වෙනවා.:love: මාස 8 වගේ ඉදන් NAN දුන්න. දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.:yes: ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් . මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි. එකට දැන් හුරුවෙලා:confused: ස්තුතියි
  19. A

    ගංවතුර

    JVP අය වැඩේ හොදට/පිළිවෙලට කරනවා වගේ දැක්ක.. ඒ අයගේ Account එකක් නෑද්ද?
  20. A

    ගංවතුර

    මචන්ලා අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් account number එකක් එහෙම තියෙනවද ? විස්වාසවන්ත තැනක වෙන්න ඕන

    No contents