1. A

    Track SMS

    මචන්ලා symbian phone එකක (Nokia C5) deleted SMS recover කරගන්න ක්‍රමයක් තියෙනවද? නැත්නම් ඉස්සරහට යවන එවන ඒවා බලාගන්න ක්‍රමයක් ? ස්තුතියි
  2. A

    Bad

    Bad Sectors tiyena HDD ekaka Data recover karaganna widiyak hari, place ekak hari, kiyanna..plz lokuuuu udawwak.
  3. A

    DJ

    මචන්, wedding එකක play කරන්න උබල දැකපු හොදම:love: DJ එකක් contact කරලා දෙන්න පුලුවන්ද? November තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම හොද එකක් ඕන please තැන්ක්ස්
  4. A

    කතරගම trip

    February nisa loku traffic ekak nati wayi booking walata
  5. A

    Heart Surgery

    surgery එකක් උනාට heart එක open කරන් නැතිලු. device එකකකින් අදාල hall එක වහන එකලු කරන්නේ.
  6. A

    Heart Surgery

    Gov නම් නෙවේ සහෝ
  7. A

    Heart Surgery

    Thanks for the support Anyone knows about the Dr:Taniya ?
  8. A

    Heart Surgery

    මචන්ලා මගේ යාලුවෙක් ගේ heart surgery එකක් කරන්න වෙලා තියෙනවා, එක heart එක ඔපෙන් නොකර කරන ASD කියල එකක්. මේක ගැන දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද හොද doctor කෙනෙක් මේක කරගන්න(private hospital අව්ලක් නෑ) ස්තුතියි
  9. A

    හාමුදුරු කෙනෙක්

    හැමෝටම ස්තුතියි
  10. A

    හාමුදුරු කෙනෙක්

    ඔයාට තේරුනා.. පිං මෙතුමන්ලා ගෙවල් වල බණට වඩීනවද? බොරුවට වාද කරන්න අකමැති නිසා අනික් යට reply කලේ නැහැ "මම musical show එකක් කරනවා එකට හොද බෑන්ඩ් එකක් කියන්න කිව්වා නම්" කී දෙනෙක් කියයි ද ගමේ band එකක් ගන්න කව්රුත් කියන්නේ සින්දු නේ කියල?
  11. A

    හාමුදුරු කෙනෙක්

    මම නම් හිතන්නේ නැහැ චතුර හාමුදුරු කෙනෙක් වැඩමනවා කියන්නේ Show එකට කියල. ගමේ පන්සලේ හාමුදුවන්ගේ අවසරය ඇතුව
  12. A

    හාමුදුරු කෙනෙක්

    හාමුදුරු කෙනෙක් මචන්ලා ගෙදර මතක බණකට වඩම්මන්න පුළුවන් ටිකක් ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ඉන්නවද ? සම්බන්ද කරගන්න විදිහත් කියන්න පුළුවන් නම් පිං
  13. A

    Pem sihine

    අනික් උන්ට මේක සාමාන්‍ය සීන් එකක් වගේ:nerd:.. හැමදාම මූ සින්දු කියනවා ඇති..අපිත් එක්කත් හිටිය එහෙම එකෙක්.. (නුවර එවුන් දළදා පෙරහැර බලන් නෑ වගේ තමයි ) :sorry:
  14. A

    after 1 year

    ස්තුතියි හැමෝටම:) උණ වගේ හැදුනහම එහෙම හරි අමාරුයි සුපුරුදු කෑම වර්ගම කවන්න ඒ වගේ වෙලාවට මොනවහරි දෙන්නත් ඔනනේ එකයි
  15. A

    after 1 year

    මචන්ලා 1-2 year වයස බබාලා ඉන්න ඔයාල අතුරු අහාර විදියට දරුවාට දෙන වර්ග පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:love: ( පලතුරු/එළවලු/ පිටිකිරි නෙවයි ). foodcity වලින් අරන් දෙන හොදයි කියල හිතන කෑම වර්ග
  16. A

    M8

    Htc m8 වලට වඩා features තියෙන,:love: ඒ වගේ price එකකට මේ දවස් වල ගන්න පුළුවන් phones මොනවද ඔයාල recommend කරන?
  17. A

    Add:angry:

    Browser eke add set ekak pop wenawa eewarayak natuwa.:angry: crome,firefox dekema addblock extension dammata hariyan naha:confused: Pc Eke Kasper tiyenne updated:yes: Kawruhari Nawattana widiya kiyannako please ??
  18. A

    ඔලුව

    ස්තුතියි හැමෝටම..
  19. A

    ඔලුව

    මචන්, මගේ පොඩ්ඩාගේ වයස දැන් මාස 15ක් වෙනවා.:) දැන් මචන් එයාගේ ඔලුව ටිකක් දිගයි වගේ එකක් අපිට පේනවා (පොඩිම කාලේ හදන්න ඕන නේ අතගාල එහෙම, අම්මල එහෙම හැදුව එත් දැන් බලපුහම දිගයි වගේ පේනවා ):( තාමත් ඒ වගේ අතගාලා හදන්න පුළුවන් වයසේද එයා ඉන්නේ? නැත්නම් Doctor කෙනෙකුට පෙන්නුවොත් හදාගන්න පුළුවන්...
  20. A

    Olive Oil

    matath danna ayiya kenek tamayi kiwwe hodayi kiyala u gedara pawichchi karannema olive oil lu u rata gihama galum ganan genawalu

    No contents