ඇයි බන් මේ ගම් වල මිනිස්සු මෙච්චර ඊරියිය, කුහක? කෝ බන් ගම්වල තියනව කියන සුන්දරත්වය, මනුස්සකම? මම ලංකාවේ ගොඩක් තැන් වල ජීවත් වෙලා තියනව. කොළඹ හිටියේ අවුරුදු දහයක්ම වගේ. දැන් ඉන්නේ ගමක. වැඩි කාලයක් නෑ මෙහාට ඇවිල්ලත්.
බොරු පොශ්, සංස්කෘතිය විනාශ කරන හෙලුවැල්ලෙන් යන, ක්ලබ් ගානේ ගිහින් බොන උන් කියල...