ප්‍රයිවට් ඉන්ජිනියරින්
ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලට කෑගහපු අය මේකට කෑ ගහන්නේ නැද්ද? මේකෙත් s3 න් ගන්නේ. මෙඩිසින් තව හොදයි C2 S එකක්වත් ඕන නේ.
හොර වෙද්දු හදල මිනිස්සු මැරෙනව වගේ හොර ඉන්ජො බිහිවෙලා බිල්ඩිං කඩන් වැටිල මිනිස්සු බර ගනන් මැරෙයිනේ?
ලංකාවේ උන් චයිනා වගේ ගිහින් මෙඩිසින් කරල ඇවිත් මෙහෙ ප්‍රැක්ටිස් කරනව්. ඒවගේ quality එක ගැන කවුරුත් හොයන්නේ බලන්නේ නැද්ද? ලෙඩ්ඩු මැරෙනවනෙ උන් මෙහෙ ඇවිත් ප්‍රැක්ටිස් කරහම?
ප්‍රයිවට් යුනි හොදයි හෝ නරකයි කියල මේ ත්‍රෙඩ් එක දැම්මේ නෑ. ඒත් ලගදිම ප්‍රයිවට් යුනි ලංකාවේ රජයේ යුනි අබිභවා යනව. ඒකේ දෙකක් නෑ. ඒ වගේම ඒවගේ quality එකට ගහන්නත් බැරි වෙනව. මොකද ඒව සල්ලි ගන්න නිසා ඒවගේ quality එක maintain වෙනව. නිකන් දෙන තැන් වල ඒව වෙන්නේ නෑ. සෞඛ්ය උනත් එච්චරයිනේ ලංකාවේ.
තව දෙයක් ලංකාවේ අය ලෝකේ අංක එකේ යුනි වලට ගිහින් ඉගෙනගන්නව. මොනෑශ් , ඔක්ස්ෆර්ඩ් වගේ. ඒව ප්‍රයිවට් යුනි නෙමේද? (නොදන්න නිසා අහන්නේ මේක නම්)
ඒවගේ ඩිග්‍රී කරපු උන් ලංකාවට එන්නෙත් නෑ ආවත් උන්ට කැපිල්ල නේද?