කොල්ලෙක්ට ගේමක්
මචන් මේකයි සීන් එක, උබල හිතන්න එපා මම බලු යාලුවෙක් කියල. මේව දැකල දැකල බලන් ඉන්න බැරි නිසයි මෙහෙම හිතුවේ.
මගේ යාලුවෙක් ඉන්නව, ලෝක අණ්ඩයෙක්, යාලුවෙක් කියන්නත් බෑ, ඕනම දේකට අපිව පටලවල බේරෙන පොරක්. පරිස්සමෙන් තමයි ආශ්‍රය කරන්නෙත් අපි.
මූ රටේ තියන ඔක්කොම බලු වැඩ කරනව, කොටින්ම සල්ලි...