උදේට අත

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඇයි බන් උදේ නැගිටිනකොට අත් කකුල් හිරි වැටෙන්නේ? (අත් තමයි වැඩියෙන්ම )
කලාතුරකින් නෙමේ මට ගොඩක් වෙලාවට වෙනව බන්. එපා වෙනව දවසම.
අනික ලේසියෙන් හරියන්නෙත් නෑ හෙන වෙලා ඉන්න ඕන බන් හරියන්න. සමහර දවස් වලට අත යට වෙලා මුලු අතම හිරි වැටෙන වෙලාවල් තියනව, වැලමිටට උඩ ඉදන්ම. නිකන් අතක් නෑ වගේ. මට ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මේක තිබ්බ.
මම කෙට්ටු පොරකුත් නෙමේ , අනේ මන්ද නිදාගන්න විදිහේ අවුලක්ද කියල.
මේක සාමාන්‍ය දෙයක්ද? උබලටත් වෙනවද? :(:(:(
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ජොනී බට්ට;16344240 said:
එදිනෙදා හස්ථ කර්මාන්තයේ නියෙලීම අඩු කරලා බලන්න :lol::lol:

අනේ මන්ද, බම්ප්

mata hithenawa ekada kiyalath machan :(:(
 
jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    ඇඳේ මෙට්ටයක් දළදා තියෙන්නේ මචන්...සාමාන්යෙන් ඕන එකෙක් නිදාගන්නකොට ඇත යට කරන නිදාගන්නවා..හොඳ මෙට්ටයක් තියෙනවනම් ඇත යට උනාට කමක් නෑ..මොකද හිරිවට්න්නේ න..මෙට්ටේ හරි නැත්නම් ඇත යට උනාම කෙලින්ම ඇඳ පොලු වලට තද වෙනවනම් ඕක වෙන්නේ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මගෙත් ඕක වෙනවා . අත කොට්ටයට යට කරගෙන තමයි මම නිදියන්නේ :dull: උදේට මුළු අතම හිරි වැටිලා :angry:. නිදාගන්න විදිහේ වැරැද්ද තමයි.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් උබ නිදාගෙන ඉන්න කොට අත උඩ වෙන්න ඇති උබ ඉන්නේ. එතකොට හරියට අතට ලේ යන්නේ නැති නිසා හිටි වැටෙන්න පුලුවන්. අත කොට්ටෙ යට දාගෙනද නිදියන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,241
    113
    කෝකටත් ඩොකෙක්ව ගිහින් හම්බ වෙයන්.:)

    ev0k.png

    r371.png
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් මම එහෙම යට කරන් නිදාගන්නේ නෑ, කලාතුරකින් තමයි එහෙම යට වෙලා හිරි වැටෙන්නේ. අනිත් වෙලාවට මචන් අල්ල විතරයි වගේ, යට වෙලා නෙමේ. මම උඩ අතට නිදාගන්නේ අනික.

    ජොනී බට්ට කිවුව වගේ රෑට අත මරල නිදාගත්තොත් අනිව උදේට අත් හිරි වැටෙනවමයි. මට මේක මාර ප්‍රශ්නයක් බන් :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් මම එහෙම යට කරන් නිදාගන්නේ නෑ, කලාතුරකින් තමයි එහෙම යට වෙලා හිරි වැටෙන්නේ. අනිත් වෙලාවට මචන් අල්ල විතරයි වගේ, යට වෙලා නෙමේ. මම උඩ අතට නිදාගන්නේ අනික.

    ජොනී බට්ට කිවුව වගේ රෑට අත මරල නිදාගත්තොත් අනිව උදේට අත් හිරි වැටෙනවමයි. මට මේක මාර ප්‍රශ්නයක් බන් :(
    poddak exercise karapan weight ehema dapan ath walata....ade mattress eka awul giyamath ohoma wenawa....gedara wena adaka dawasak wage nidagena balapan ohoma wenawada kiyala.....

    samaharunta mattress eka godak hard widiyata one anith ayata godak soft widiyata...mata godak soft wunama negitama mulu agama una ganna wage ridenwa...dawasama kakkumai....

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,241
    113
    මචන් මම එහෙම යට කරන් නිදාගන්නේ නෑ, කලාතුරකින් තමයි එහෙම යට වෙලා හිරි වැටෙන්නේ. අනිත් වෙලාවට මචන් අල්ල විතරයි වගේ, යට වෙලා නෙමේ. මම උඩ අතට නිදාගන්නේ අනික.

    ජොනී බට්ට කිවුව වගේ රෑට අත මරල නිදාගත්තොත් අනිව උදේට අත් හිරි වැටෙනවමයි. මට මේක මාර ප්‍රශ්නයක් බන් :(

    එහෙනම් මේක බලපන්කො..

    ev0k.png

    r371.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අත කොට්ටෙට යටවෙලා හිරිවැටෙන වෙලාවල් නම් මටත් තියෙනව.. ඒත් ඔය උඹ කියන විදිහට නෙමේ.. නැඟිටල විනාඩි දෙක තුනකිං හරියනව.. ඩොකෙක් හම්බ වෙන එක තමා හොඳ
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මටත් වෙලාවකට වෙනවා බ්න්
    අත නිකන් පන නෑ වගෙ කිසිම දෙයක් දැන්නෙනෙ නෑ
    ඇත්තටම මචන් අතට කිසිම පනක් නෑ මන් අනික් අතින් ඒ අත උස්සල බිත්තියෙ හප්පනවා රිදෙනවාද බලන්න,, නෑ
    ඒකත් මචන් අමුතුම ෆිලින්ග් එකක් නේ විනඩි 5න් 10න් ඉවරයි හැබැයි .
    අනික හැමදාමත් නෑ අතයට උනොත් විතරයි නිදාගන්නකොට
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මටත් වෙලාවකට වෙනවා බ්න්
    අත නිකන් පන නෑ වගෙ කිසිම දෙයක් දැන්නෙනෙ නෑ
    ඇත්තටම මචන් අතට කිසිම පනක් නෑ මන් අනික් අතින් ඒ අත උස්සල බිත්තියෙ හප්පනවා රිදෙනවාද බලන්න,, නෑ
    ඒකත් මචන් අමුතුම ෆිලින්ග් එකක් නේ විනඩි 5න් 10න් ඉවරයි හැබැයි .
    අනික හැමදාමත් නෑ අතයට උනොත් විතරයි නිදාගන්නකොට

    ow ow machan matat mehema thamai, yata unot only. eth godak welawata wenne nikan palm eka hiri watena eka. yata welath neme ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මම එහෙම යට කරන් නිදාගන්නේ නෑ, කලාතුරකින් තමයි එහෙම යට වෙලා හිරි වැටෙන්නේ. අනිත් වෙලාවට මචන් අල්ල විතරයි වගේ, යට වෙලා නෙමේ. මම උඩ අතට නිදාගන්නේ අනික.

    ජොනී බට්ට කිවුව වගේ රෑට අත මරල නිදාගත්තොත් අනිව උදේට අත් හිරි වැටෙනවමයි. මට මේක මාර ප්‍රශ්නයක් බන් :(

    උඹට High Blood Pressure :(
    බල බල ඉන්නෙ නැතුව දොස්තර කෙනෙක් හම්බවෙයං.
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ow ow machan matat mehema thamai, yata unot only. eth godak welawata wenne nikan palm eka hiri watena eka. yata welath neme ban

    නිකම්ම අල්ල හිරිවැටෙනවන්ම්
    මචන් වෙන සීන් 1ක් වෙන්නැති
    පොඩ්ඩක් බලපන්