මචන් Gym ගිහාම කොදු ඇට පේලිය හැකිලිලා උස අඩු වෙනව කියන්නේ ඇත්තද? උබලගේ Gym යන weight training කරන උන්ගේ උසේ අඩු වැඩි වීමක් වෙලා තියනවද? :baffled: