අකිලගෙ ටැබ් මගඩිය
උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා.
මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය. මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල්...