ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?
ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?
1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස්
,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත...