1. D

    ඇමරිකාව යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා

    ඇමරිකාව යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා ඇමරිකාව ප්රමුඛ මිශ්ර හමුදා සන්ධානය ඇෆ්ගනිස්ථානයේ දී යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා - ජාත්යන්තර අධිකරණය හෙළිකරයි ඇෆ්ගනිස්ථානයේ දී ඇමරිකාව සහ බ්රිතාන්යය යන රටවල් හමුදා මෙන්ම තාලිබාන් සංවිධානයද යුද අපරාධ මිලියනයකට අධික සංඛ්යාවක් සිදුකර ඇත. මේ බව...
  2. D

    #සිරිපාල අගමැති

    #සිරිපාල අගමැති ශ්රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා (Exclusive)… දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක්...
  3. D

    ඉයා මැකෝ

  4. D

    තෙවරප්පෙරුම චන්ඩියා

    තෙවරප්පෙරුම චන්ඩියා මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා… නියෝජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේ බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. මැතිවරණ නීතිය අනුව විරෝධතා පැවැත්වීම තහනම් බව පොලිස්...
  5. D

    අස්කලා කිවු ශ්‍රි ලංකන් සබාපති තාම පුටුව&#3545

    අස්කලා කිවු ශ්‍රි ලංකන් සබාපති තාම පුටුව&#3545 මාසික වැටුප ලක්ෂ හතලිහයි.. අස්කලා කියු සුරේන් රත්වත්තේ තවමත් ශ්රී ලන්කන් ප්රධාන පුටුවේ.. අධ්යක්ෂ මණ්ඩල තීරණයක් මත ධුරයෙන් ඉවත් කලා යයි වාර්තා පල වූ ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සිය රාජකාරීන්හි මේ වන විටත් නිරත...
  6. D

    සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්..

    සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්.. යුරෝපා පාර්ලිමේතුවේන් ශ්රී ලංකාව Blacklist වෙයි යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්රකාශ කර තිබේ. ශ්රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා...
  7. D

    කැකිල්ලේ රජ්ජුරුවෝ

    කැකිල්ලේ රජ්ජුරුවෝ කව්ද කැකිල්ලේ රජ්ජුරුවෝ රනිල් සිරිසේන
  8. D

    පසුගිය රජයේ බරපතල වංචා

    පසුගිය රජයේ බරපතල වංචා ජනාධිපතිවරයා හා අගමැතිවරයා උගුර ලේ රහවන තුරු දේශපාලන වේදිකාවල කෑ මොර දෙන 'බරපතල අපරාද පිලිබඳ ජනාධිපති කොමිසමේ' ඇඟ හිරිවට්ටන බරපතල වංචා ලැයිස්තුව ජනතා පහන් සංවේගය උදෙසා පහත දැක්වේ ( සමහර ඒවා විහිලු මෙන් පෙනුනද එවා විහිලු නොවේ ) 1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින්...
  9. D

    ගුවන් පාලම ගැන රනිල්ගෙ මතය..

    ගුවන් පාලම ගැන රනිල්ගෙ මතය.. නව ගුවන් පාලම පිළිබඳ රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ප්රකාශය...!! AWDCG2zvs5U
  10. D

    බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව

    බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව බැදුම්කර වංචාව හා සමූපකාරයේ පොල් වෙළෙඳාම (බැදුම්කර වංචාව නොතේරෙන අයට එය සරළව) බැඳුම්කරයක් යනු කුමක්ද ? සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක්...
  11. D

    ලොකයේ හොදම මුදල් ඇමතිට වෙච්ච දේ....

    $ලොකයේ හොදම මුදල් ඇමතිට වෙච්ච දේ.... අගමැති නෑල්ලු වැරදි කලේ සිරා කියනවා බලන් කොලේ කට්ටිය රවියව දාලා ඇලේ ගොඩයන ලස්සන බලමු මලේ
  12. D

    රනිල්ගෙ කොලු ඩාන්ස්

    රනිල්ගෙ කොලු ඩාන්ස් un_0g7IQ3YY "ලෝක හොරු සහ වැඩ බැරි ටාසන් ” අලුතින් එන විකට චිත්ර පටියක ජවනිකාවක් වගේ.
  13. D

    JVP_පොස්ටර්

    තුන්සිය හැටපස් දවසෙම රාජපක්ෂලාට බනින නිසා ටිකක් පැටලුනා සහෝදරයා හැබැයි ජ වි පේ අපිට දවසකට ලක්ෂ 120 යනවා පෝස්ටර් වලට හොදේ..සොරි ආ
  14. D

    Exclusive:දෙරණට නඩු වැටෙන ලකුණු..

    Exclusive:දෙරණට නඩු වැටෙන ලකුණු.. Exclusive ...දෙරණට නඩු වැටෙන ලකුණු... අනුර දිසානායක සහභාගි වූ 'දෙරණ 360' දේශපාලන සංවාදය පටිගතකිරීම අතරමග නවතා දමාඇත..... පටිගත වූ සියළු Video පිටපත් පොලිස්පති හරහා FCID භාරයට ගෙන අතර මේ වනවිට ඒවා පරික්ෂාකරමින් සිටි... අදාළ සංවාදයේ පටිගත වූ කොටස මෙසේය....... *...
  15. D

    අගමැතියාට පොට්සිටිය ගැන කියන්න ලැජ්ජ නැද

    අගමැතියාට පොට්සිටිය ගැන කියන්න ලැජ්ජ නැද වරාය නගරය ශ්රී ලංකා ආර්ථිකයේ කේන්ද්රස්ථානය වෙනවා..- අගමැති කොළඹ වරාය නගරය ව්යාපෘතියෙන් ලංකාවේ ආර්ථිකයට නව පණක් ලබා දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි. මෙහි ඉදිවන මූල්ය නගරය මෙරට ආර්ථිකයේ කේන්ද්රස්ථානය බවට පත්කරන බවද ඒ මහතා සදහන් කරයි. කොළඹ වරාය...
  16. D

    පොලිසියේ නෙලිල්ල[video]

    පොලිසියේ නෙලිල්ල[video] පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති. පොලීසිය විසින් තරුණයෙකුගේ අතපය ගැටගසා අමානුෂික ලෙස අතින්, පයින්, පොලුමුගුරු වලින් පහර දී තිබේ. මෙම පහර දීමට ලක්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප්රදේශයේ තරුණයෙකුට වන අතර අලවතුගොඩ...
  17. D

    චින්නු සිංහ කොඩි කනුව කපයි.චින කොඩිය ඔසවය&#353

    චින්නු සිංහ කොඩි කනුව කපයි.චින කොඩිය ඔසවය&#353 හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි. හම්බන්තොට වරාය පරිශ්රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත. මෙතෙක් සිංහ...
  18. D

    පණ_නැති_අගමැති

    පණ_නැති_අගමැති අයියෝ ටොයියෝ..
  19. D

    chanaka sujeewata රෙද්දේ රෙවෙන්න_දුන්නා

    chanaka sujeewata රෙද්දේ රෙවෙන්න_දුන්නා ගිරුවායේ චානකගේ බැදුම්කර බරඅවි ප්රහාරයෙන් ‘සුජීවයි අනාගතේ’ චප්පචෝරු වෙයි vHcH9vhAfWU?t=11 අයියෝ කෙසෙල් සුජි පව් අප්පා..හිටගෙන නානවා
  20. D

    [video]ඇමති පාලිත වලියක්

    [video]ඇමති පාලිත වලියක් පුත්තලං යහපාලක රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි.. පොලිසිය වට කරගෙන පහර දීලා K39HkusfA98 පාලිතයගෙ හැදියාව බලපල්ලාකො.පොලිසියෙන් වට කරගෙන ගහලා ඒ මදිවාට කුණුහරපත් කියනවා වැදගත්කම මොනවට විදහා පානවා.

    No contents