1. D

    කිරිවෙහෙර හිමි ගාතන උත්සහය කපුවගෙ වැඩක්

    කිරිවෙහෙර හිමි ගාතන උත්සහය කපුවගෙ වැඩක් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත. මෙහි ප්රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප්රධාන කපුවා යයිද පොලීසිය කියයි. මෙම ආරවුලට හේතුව විහාර භූමියේම පිහිටි දේවාලයක් සම්බන්ධ...
  2. D

    ඊපාම් යුද්දයේ ගොඨාගේ භූමිකාව

    ඊලාම් යුද්ධයේ ගොඨාගේ භූමිකාව වසර 30 කාලයක් පුරා ඇදී ගිය ඊළාම් යුද්ධය එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව නිම විය. මේ කාලය පුරා යුද විශ්ලේෂකයන්, සමහරක් හමුදා නිලධාරීන් සහ බොහෝ දේශපාලකයන් විශ්වාස කළේ ප්රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවයි. නමුත් ශ්රී ලාංකික...
  3. D

    තක්කඩියා රෙදි ගලවාගනී..

    තක්කඩියා රෙදි ගලවාගනී.. තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් සහ රුපියල් මිලියන 500ක් බැගින් අයකර දෙන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් 'මව්බිම' පුවත්පතට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා ගාස්තු...
  4. D

    ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

    ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය අද සෝභිත හාමුදුරුවෝන්ගෙ ගුණානුස්මරණ පිංකමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත්තයා අනාරධිතව ඇවිල්ල දින 100 ගැන කතා කලා එහි නිර්මතෘ කවුද ඇහුවා ඒ විතරක් නෙවෙ මහින්ද රාජපක්ෂ අන්ඩුවෙ ශ්රීලනිප මන්ත්රි සංයුතිය ගැනත් කතා කලා සුළුතර එජාපයෙන් අගමැති පත්කරපු හැටි ගැනත් කිවුවා ඒ...
  5. D

    වැස්ස නිසා ආර්ථිකය ඉහලට..ජනපති කියයි

    වැස්ස නිසා ආර්ථිකය ඉහලට..ජනපති කියයි හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% දක්වා ඉහල යන බව ජනාධීපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. ග්රාම...
  6. D

    රෝසිගෙ කක්කුස්සිය

    රෝසිගෙ කක්කුස්සිය කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි. මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්රීවරු සිය විරෝධය දැක්වූහ. පිටකොටුව ඇතුළු...
  7. D

    කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමා&#350

    කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමා&#350 කාලිංග මාඝ යුගය හා රනිල්-සිරිසේන යුගය සමාන වෙයි. පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව...
  8. D

    තෙල් මිල ඉහලට..

    අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබේ. ඊයේ රාත්රියේ පැවති විශේෂ ඇමති මණ්ඩල රැුස්වීමකදී මෙසේ තෙල් මිල ඉහල දැමීමට තීරණය කලේ ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව රට පුරා නව ඉන්ධන මිල ගණන් මෙසේය. ඔක්ටේන් 92 පෙට්රල් – රුපියල් 137 ඔක්ටේන් 95 පෙට්රල් – රුපියල් 148 ඔටෝ ඞීසල් –...
  9. D

    අරන් දුන්නාද??

    කො බන් ලංකාවට අරන් දුන්නාද පේපෑල්.. Gasa84 එන්ඩ කියාපිය මෙවාට උත්තර දෙන්න කියාපිය
  10. D

    ඊලම නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්&#350

    ඊලම නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්&#350 ද්රවිඩ ජනතාවගේ අර්බුදයට විසඳුමක් නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්ධන් අනතුරු අඟවයි ද්රවිඩ ජනතාවගේ අර්බුදයට නිසි විසඳුමක් දීමට රජය ක්රියා නොකළහොත් ද්රවිඩ ජනතාව විසින් විසඳුමක් ක්රියාත්මක කරන බව ද්රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ප්රකාශ කර...
  11. D

    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග&

    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග& පසුගිය සතිය තුළ රුපියල පිරීහීම නිසා පමණක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් (රු. කෝටි 4700 කින්) පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට කීවේය. පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට...
  12. D

    අනුර කුමාර ලාල් කාන්ත එලවයිද?

    අනුර කුමාර ලාල් කාන්ත එලවයිද? ලාල් කාන්ත සහෝදරයාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක්වෙයි... මේක දැක්කම අනුර කුමාර ලාල් එලවයිද දන්නෙ නෑ..
  13. D

    රනිල් පොරොන්දු ඉටුකරයිද

    රනිල් පොරොන්දු ඉටුකරයිද අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්රමාත්යවරයාට විශ්වාසභංග...
  14. D

    ගොටාගෙ අඩියක් දිග මිනී මෝරු

    ගොටාගෙ අඩියක් දිග මිනී මෝරු ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි. පසුගිය දිනෙක මට විද්යුත් පනිවිඩයක් එවන...
  15. D

    රනිල් ගොඨා බය

    ශ්රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි. අනෙක නම් අනාගතයේ රනිල් හා...
  16. D

    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ

    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ ලංකාව සංචාරකයින්ට දෙන අරුම පුදුම පහසුකම් දැක්කම සංචාරකයෝ එන්නේ නැති හේතුව හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ .පුදුම වෙනසක්
  17. D

    මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි

    මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි මහින්ද අගමැති කරන හැටි ගෝඨා කියයි 3zaDFxOrUhA
  18. D

    ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා – ඉන්ද&#353

    ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා – ඉන්ද&#353 මීළඟ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ඉන්දියන් එක්ස්ප්රස් පුවත්පත ප්රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්ෂ මහතා...
  19. D

    මහින්ද හොරා හොරා හොරාආආආ

    මහින්ද හොරා හොරා හොරාආආආ මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න"Canowing Arcade" සංකීර්ණයයි. කලකට ඉහත මේ ස්ථානය පැවිති ආකාරයත් දැන් පවතින ආකාරයත් දුටුවිට දැනෙන්නේ වේදනාවක් සහ කලකිරීමකි. ඉතා පිරිසිදුව පැවති ආහාර ගැනීමේ ශාලාව දැන් මැස්සන් ගහන ස්ථානයක් බවට පත්ව තිබේ. ආහාර ඇණවුම් කර ගෙන එන විටම ඒවා...
  20. D

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ රටට එරෙහි තැන හිටගන්නව නම් ඌ හොදම නලුව නෙමෙයි සක්කරය වුනත් වැඩක්නෑ බම්

    No contents